Bank interest

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mchnla 100lax bank eke demmoth monthly interest kiyak enawada....mata honda banks tikak kiyanna puluwanda...:yes:
 
Dec 30, 2013
1,235
166
0
Mchnla 100lax bank eke demmoth monthly interest kiyak enawada....mata honda banks tikak kiyanna puluwanda...:yes:

දාන කාලෙ අනුව සහ ගිණුම් වර්ග අනුව වෙනස් වෙනව බන්. මාස 3නේ එකක් දාපන් 75ක් මිනිමම් දැනට ගන්න පුලුවන්. නමුත් ඉස්සරහදි නැවත් පොලී අනුපාත අඩුවෙන ලයින් එකක් තියෙන්නේ තව මාස කීපයකින් 55-60ක් වගේ තමයි ගන්න වෙන්නේ. ppl leasing එකේ නම් 13ක් වගේ මතක.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    FD eke 3lakh walata wadi nam tax wadina seen ekak thinawa eka hoyala balapan mulin
    bump