Bank loan එකකට උදවුවක්
මචන් මේකයි කෙස් එක මට පර්මනන්ට් ජොබක් නැ. ඒ නිසා මට පේ ෂිට් අනන් මනං මුකුත් නැ. මම කරන්නේ ගෙවල් වලට ගිහින් class කරන එක. ඒ අස්සේ පොඩියට ඉඩ ලැබෙන වෙලාවට තව පොඩි ජොබක් කරන්නත් අදහසක් තියනවා. මට මාසෙට බැංකු පොතට 40000ක් විතර දාන්න පුළුවන් මගේ වියදම් වලට අයින් කලාම. තවා ඉස්සරහට තව වැඩි කරගන්න පුළුවන් වෙයි., මම කියලත් ඒ හැටි සල්ලි තියන පවුලක එකෙක් නෙමේ, තාම ගෙයක් වත් නැ. මට මෙහෙම දිගට සල්ලි දාල බැංකුවේ විශ්වසේ හදාගෙන හවුසින් ලෝන් එකක් දාගන්න ක්‍රමයක් තියනවද. පේ ෂිට් නැතුව මම කියන්නේ. එහෙම නම් කීයක් විතර මට පාස් කරගන්න පුළුවන් වෙයිද. මට අද හෙටම ඕනේ නැ. තව අවුරුද්දක් වෙනකන් අවුලක් නැ.මොකද එතකොට මට බැංකුවේ ඉතුරු කරන එකත් ගන්න පුළුවන් නේ. පොඩියට මොකක් හරි කරගන්න. බැංකු වල දන්නා කියන එකෙක් ඉන්නවනම් කියපන්කො විස්තර ඇතුව. මොන බැංකුවද හොද වගේ දේවල්. මේක තව මම වගේ අයට ලොකු උදවුවක් වෙයි.