Bank loan එකකට උදවුවක්

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
Bank loan එකකට උදවුවක්

මචන් මේකයි කෙස් එක මට පර්මනන්ට් ජොබක් නැ. ඒ නිසා මට පේ ෂිට් අනන් මනං මුකුත් නැ. මම කරන්නේ ගෙවල් වලට ගිහින් class කරන එක. ඒ අස්සේ පොඩියට ඉඩ ලැබෙන වෙලාවට තව පොඩි ජොබක් කරන්නත් අදහසක් තියනවා. මට මාසෙට බැංකු පොතට 40000ක් විතර දාන්න පුළුවන් මගේ වියදම් වලට අයින් කලාම. තවා ඉස්සරහට තව වැඩි කරගන්න පුළුවන් වෙයි., මම කියලත් ඒ හැටි සල්ලි තියන පවුලක එකෙක් නෙමේ, තාම ගෙයක් වත් නැ. මට මෙහෙම දිගට සල්ලි දාල බැංකුවේ විශ්වසේ හදාගෙන හවුසින් ලෝන් එකක් දාගන්න ක්‍රමයක් තියනවද. පේ ෂිට් නැතුව මම කියන්නේ. එහෙම නම් කීයක් විතර මට පාස් කරගන්න පුළුවන් වෙයිද. මට අද හෙටම ඕනේ නැ. තව අවුරුද්දක් වෙනකන් අවුලක් නැ.මොකද එතකොට මට බැංකුවේ ඉතුරු කරන එකත් ගන්න පුළුවන් නේ. පොඩියට මොකක් හරි කරගන්න. බැංකු වල දන්නා කියන එකෙක් ඉන්නවනම් කියපන්කො විස්තර ඇතුව. මොන බැංකුවද හොද වගේ දේවල්. මේක තව මම වගේ අයට ලොකු උදවුවක් වෙයි.
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    Ganudenu walin Personal Loan ganna puluwan. eth Housing loan nam sure naha.
    padiya ahrawanna kiyanawane.
    Bank nathuwa wena ewayenam deyie. wadi poliyata Idama Ugasata aragena.
    kokatath gihinma ahapan
    BUMP
     
    • Like
    Reactions: hacker91

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    bank ekata 1 year wage eka digata salli daanta loan ganta puluean ..

    housing loan ganta nam land eka bank eke thiyanta wenwa ... issela land ekak ganta ..

    class karana eka register karanta puluwanam karanta ...
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    එහෙමද එක තමා බන් අවුල. එතකොට පඩියක් බැංකුවට එන්නේ නැති එකෙක්ට ලෝන් දාන්නම බැරිද බන්
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    එහෙමද එක තමා බන් අවුල. එතකොට පඩියක් බැංකුවට එන්නේ නැති එකෙක්ට ලෝන් දාන්නම බැරිද බන්

    sampath bank wage use karanta .. un loan denawa .. habai 1 year wage daala pennana :P:P:P:P
     
    • Like
    Reactions: hacker91

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    එහෙමද එක තමා බන් අවුල. එතකොට පඩියක් බැංකුවට එන්නේ නැති එකෙක්ට ලෝන් දාන්නම බැරිද බන්

    land eka mortgage karala ganna puluwan wei samaharawita
     
    • Like
    Reactions: hacker91

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    bank ekata 1 year wage eka digata salli daanta loan ganta puluean ..

    housing loan ganta nam land eka bank eke thiyanta wenwa ... issela land ekak ganta ..

    class karana eka register karanta puluwanam karanta ...

    register කරන්න බැ බන් ගෙවල් වලට ගිහින් නේ. තැනක් නැනේ. මම තව පොඩි ජොබක් මොකක් හරි company එකක කරන්න යන්නේ class වලට පාඩු නොවෙන්න. එහෙම උනොත් එකේ පඩිය බැංකුවට හරවල class සල්ලිත් දාල මොන හරි කරගන්න පුලුඅවන් වෙයි ද ?? උබලා දන්නා කියන පොලිය අඩු හොදම බැංකුව මොකක්ද
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    එහෙමද එක තමා බන් අවුල. එතකොට පඩියක් බැංකුවට එන්නේ නැති එකෙක්ට ලෝන් දාන්නම බැරිද බන්

    උබට බැංකුවක අදුරන එකෙක්වත් නැද්ද .. BOC බලපන්..මම ජොබ් එකක්වත් නැති කාලේ ලක්ෂයක් ගත්ත ලංකා බැංකුවෙන් අදුරන එකෙක් ඉදල..රජයේ සේවකයෝ දෙන්නෙක් ගැරන්ටස් ල දෙන්නෙක්ද දැම්මා.!!
    මුකුත් අදායමක් නැතුවනේ ගත්තේ.!!
    ගිහින් කතා කරපන්..රජයේ බැංකුවක අදුරන එකෙක් ඉන්නවා නම් කරගන්න පුළුවන් වෙයි බන්
     
    • Like
    Reactions: hacker91

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    sampath bank wage use karanta .. un loan denawa .. habai 1 year wage daala pennana :P:P:P:P

    පිස්සුද බන්. මොකේ දැම්මත් සම්පත් නම් දාන්න එපා. උන් ලෝන් දෙන්නේ නෑ මලාට. දානවනම් දාපන් NDB. දැන් උන් risk අරන් loan දෙනවා credit history එක හොඳයි නම්.
     
    • Like
    Reactions: hacker91

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පිස්සුද බන්. මොකේ දැම්මත් සම්පත් නම් දාන්න එපා. උන් ලෝන් දෙන්නේ නෑ මලාට. දානවනම් දාපන් NDB. දැන් උන් risk අරන් loan දෙනවා credit history එක හොඳයි නම්.

    dane nathanm man kohomada gathe ..:confused::confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Loan එකක් දාල ඉඩමක් ගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1673544

    ඔප්පුව තියලා නයක් ගන්නවනම් උඩ ත්‍රේඩ් එකේ ගොඩක් දේවල් ඔයාට අදාල වෙනවා. .
    සාමාන්නයෙන් ඉඩමේ තක්සේරු වටිනාකමින් 70% වගේ තමයි ලෝන් එකක් දෙන්නේ. .

    ඔයා ලෝන් එකක් ගන්නවනම් සම්පත් බැන්කුව හොදයි. . එහෙම එක බැන්කුවක් හොදයි කියලා නෑ හැම බැන්කුවම වගේ හොදයි. . ඉන්න මැනේජර් අනුව තමයි වැඩේ වෙන්නේ. .
    ඔයා මාසේ ගානේ එකවුන්ට් එකට 40000 ගානේ දාලා පෙන්නන්න. . ඔයාට ආදායම පෙන්නන්න වෙන දෙයක් නැති නිසා ඒ දේ කරන එක හොදයි. .
     
    • Like
    Reactions: hacker91

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පිස්සුද බන්. මොකේ දැම්මත් සම්පත් නම් දාන්න එපා. උන් ලෝන් දෙන්නේ නෑ මලාට. දානවනම් දාපන් NDB. දැන් උන් risk අරන් loan දෙනවා credit history එක හොඳයි නම්.

    නෑ මචන් මේකයි සීන් එක. . ඔතන බැන්කුවේ මැනේජර්ට අනුව තමයි ලෝන් එක තීරනය වෙන්නේ. .
    මගෙත් කලින් මැනේජර් උනන්දුවෙලා පට ගාලා ලෝන් එකේ වැඩේ කරලා දුන්නා. .
    මට තව ලෝන් එකක් ඕන වුනා. .
    දැන් අලුත් එකෙක් ඇවිත් ඌට ලෝන් දෙන්න උවමනාවක් නෑ. . කිසි උනන්දුවක් නෑ මෙලෝ රහකට නැති කාලකන්නියෙක්. .
    වැඩේ හරියන්නෙම නැති නිසා මන් ගිහින් කිව්වා මට අවශ්ය නය ලැබෙන් නැත්තන් මගේ අරන් තියෙන ලෝන් එක සෙටල් කරනවා කියලා. . පස්සේ තමයි මිනිහා ටිකක් උනන්දු වුනේ. . ගිය සතියේ නැවත තක්සේරු කිරීමක් කලා ඒත් තාම ඌට රිපෝට් එක ලැබුන් නෑලු. .
    එක එක ජාතියේ එවුන් ඉන්නවා බන්. . අපි දැනගන්න ඕනා අපේ වැඩේ කරගන්න. .
    මම තව සති දෙකයි බලන්නේ. . මුන් දුන්නේ නැත්තන් ලෝන් එක සෙටල් කරලා HNB එකෙන් ලෝන් එකක් ගන්නවා. .
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    උබට බැංකුවක අදුරන එකෙක්වත් නැද්ද .. BOC බලපන්..මම ජොබ් එකක්වත් නැති කාලේ ලක්ෂයක් ගත්ත ලංකා බැංකුවෙන් අදුරන එකෙක් ඉදල..රජයේ සේවකයෝ දෙන්නෙක් ගැරන්ටස් ල දෙන්නෙක්ද දැම්මා.!!
    මුකුත් අදායමක් නැතුවනේ ගත්තේ.!!
    ගිහින් කතා කරපන්..රජයේ බැංකුවක අදුරන එකෙක් ඉන්නවා නම් කරගන්න පුළුවන් වෙයි බන්

    අඩෝ සිරාවට පට්ට නේ