Bank loan එකකට උදවුවක්

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
පිස්සුද බන්. මොකේ දැම්මත් සම්පත් නම් දාන්න එපා. උන් ලෝන් දෙන්නේ නෑ මලාට. දානවනම් දාපන් NDB. දැන් උන් risk අරන් loan දෙනවා credit history එක හොඳයි නම්.
අනේ මන්ද බන් එක එක ඒවා කියනවා,


http://www.elakiri.com/forum/showthread.php?t=1673544

ඔප්පුව තියලා නයක් ගන්නවනම් උඩ ත්‍රේඩ් එකේ ගොඩක් දේවල් ඔයාට අදාල වෙනවා. .
සාමාන්නයෙන් ඉඩමේ තක්සේරු වටිනාකමින් 70% වගේ තමයි ලෝන් එකක් දෙන්නේ. .

ඔයා ලෝන් එකක් ගන්නවනම් සම්පත් බැන්කුව හොදයි. . එහෙම එක බැන්කුවක් හොදයි කියලා නෑ හැම බැන්කුවම වගේ හොදයි. . ඉන්න මැනේජර් අනුව තමයි වැඩේ වෙන්නේ. .
ඔයා මාසේ ගානේ එකවුන්ට් එකට 40000 ගානේ දාලා පෙන්නන්න. . ඔයාට ආදායම පෙන්නන්න වෙන දෙයක් නැති නිසා ඒ දේ කරන එක හොදයි. .

මම එක කියෙවුවා එක හොදයි. එතකොට මචන් මුලින්ම ඉඩම හෝ ගන්න ගෙදර අයිති කාරයට කොටසක් දීල තමා ඉඩම අපේ නමට ලියාගන්න ඕනේ නේද. ලෝය කෙනෙක් ගාව පොරොන්දු වෙලා ඉතුරු ටික ගෙවනවා කියලා. එහෙම නේද බන් එකේ තියෙන්නේ. මම මේ සබ්ජෙච්ට් එක ගැන දැන් තමා බන් හොයන්න ගත්තේ මෙලෝ සසරක් නොදැන ඉන්නේ
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Math me dawas wala poddak housing loan gena hoyanawa ban,matanam oni hadapu geyak ganna loan ekak gaha ganna :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මලේ අඹට ආදායම පෙන්නන්න නං ඕන හමබ වෙන හැම සතේ ම එකවුන්ට් එකට දාපං....
    අර ගනින් වියදම......මොකද උඹ හම්බ කරන ගාන හදා ගන්න මෙච්චරක් උපයනව කියන එකට ඒක වැදගත්......
    අඹේ ප්‍රහ්නෙ මටත් තිබ්බා. මම කලේ ඔය දේ. ලෝන් එක ගත්තේ එන්එස්බී එකෙන්.....ලක්ෂ 30ක්.....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මලේ අඹට ආදායම පෙන්නන්න නං ඕන හමබ වෙන හැම සතේ ම එකවුන්ට් එකට දාපං....
    අර ගනින් වියදම......මොකද උඹ හම්බ කරන ගාන හදා ගන්න මෙච්චරක් උපයනව කියන එකට ඒක වැදගත්......
    අඹේ ප්‍රහ්නෙ මටත් තිබ්බා. මම කලේ ඔය දේ. ලෝන් එක ගත්තේ එන්එස්බී එකෙන්.....ලක්ෂ 30ක්.....

    මාසෙට කරන්ට් එකවුන්ට් එක හරහා ලක්ශ 7ක් හෝ 8ක් ගනුදෙනු පෙන්නලත්. .
    උන්ගෙම සේවින්ස් එකේ මාසෙට 50ක් ඉතුරුම් පෙන්නලත්. .
    තක්සේරු වටිනාකම ලක්ශ 35ක ඇපයක් තියලා (ඒකම තියලා දැනට 10ක් අරන් ඇත) ලක්ශ 15ක පර්මනන්ට් ඕ.ඩී එකක් දෙන්න මන් කලින් ලෝන් එක ගත්ත සම්පත් බැන්කුවේ මැනේජරයා අදිමදි කරනවා. .

    HNB එකෙන් ඕන සම්පූර්න මුදල ලක්ශ 25ම එකපාර ගත්තැකි ඒකට සම්පත් කලින් ලෝන් එක සෙටල් කරලා ඒකට තිබ්බ ඇපේ HNB එකට දෙන්න වෙනවා. . එතකොට තවත් කල් යනවා. . කරදරයි. .

    පස්සේ අද මට නේශන් ට්‍රස්ට් එකේ මගේ යාලුවෙක්ව සෙට් වුනා. .
    ඌ කිව්වා මගේ ඕනම බැන්කුවක මාස 6ක බැන්කු වාර්තාවල මාසෙට ලක්ශ 2කට වඩා ගනුදෙනු වෙලානම් මට කිසිම ඇපයක් නොතියා ලක්ශ 10ක පර්සනල් ලෝන් එකක් දාලා දෙන්නම් කියලා. .
    ඇපයක් තිබ්බම ගොඩක් බැන්කුවල පොලිය 12% . . මේකෙදි 17% පොලිය. . ඒත් අවුලක් නෑ එක එක සොන්නයන්ගේ රෙස්පට් බලනවට වඩානම් මේ විදිය හොදයි. .

    මම අත්දැකීමෙන් කියන්නේ කවදාවත් තමන්ගෙම හිතවත් කෙනෙක් කියලා හිතන් එකම බැන්කුවක් එක්ක ගනුදෙනු කරන්න එපා. .
    ඒ බැන්කුවේ මැනේජර් මාරුවෙලා ගියොත් අලුතෙන් එන එකා මෙලෝ රහකට නැති කාලකන්නියෙක් වුනොත් බැන්කුව විතරක් නෙවෙයි බිස්නස් එකත් එපා වෙනවා. .
     
    Last edited: