Bank SMS චාර්ජ් වැඩි කරලා ද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Bank SMS චාර්ජ් වැඩි කරලා ද ?

    Bank Account එකක් හදා ගත්තා ගිය අවුරුද්දේ Online Banking / SMS Alert ඔකොම එක්ක මුන් කිව්වා ගනිද්දී Online Banking වලට හැම අවුරුද්දේම රු 500කුත් SMS Alert වලට 250 කපනවා කියලා

    ලගදි මගේ 500 කපලා SMS Alert වලට Account එකේ සල්ලි තිබුනේ නෑ රින ශේෂයක් වැටිලා මම Call Center එකට කතා කරාම කියනවා ගාන වැඩි කරලා කියලා. යකෝ එහෙම අවුල් නේ ඒ ගැන දන්වන්නේ නැතුව කපන එක උන්ට පුලුවන්නේ එහෙම බලද්දී ඕනේ වෙලාවක ලොකු ගානක් උනත් වැඩි කරලා කපලා දාන්න

    මම සල්ලි දැම්මේ නෑ ඉතින් පස්සේ දාන්න හිටියා මෙන්න Branch එකෙන් කියලා උට්ටියෙක් කතා කරලා කියනවා සල්ලි දාන්න කියලා මම ගත් කට්ටම කිව්වා බැංකුවෙන් කියලා මම විශ්වාස කරන්නේ කොහොම ද තොපි බැංකුවෙන් නම් Call Center එකේ No එකෙන් කතා කරපිය කියලා බැන්නා එකී කියපි බැංකුවට එන්න කියලා අවුලක් වෙයිද ගියෝත් ?

    මට හොද බැංකුවක් කියපල්ලා Online Paymnet කරන්න පුළුවන් Debit Card එකක් ගන්න
    Online Banking / SMS වලට හිතෙන හිතන ගාන්ම් කපන්නේ නැති
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    මහජන බැංකුවේ ඩිජිටල් අකවුන්ට් එකක් හදාගනින් උන්ගේ ඇප් එකෙන් ඕනේ දෙයක් කරන්න පුළුවන් ඒ වෙලේම අප්ඩේට් වෙනවා ඇප් එකත් ඔක්කොම ෆ්‍රී app එකෙන් අකවුන්ට් අතර සල්ලි යවන්නත් පුළුවන්.
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    mokadda bank eka
    commercial eke nam රින kapala nam naha online banking fees

    Com Bank තමයි , SMS Alert fee එකට - කපලා පොඩි ගානකුත් තිබ්බා එකෙන් අඩු කරගෙන තමා - කපලා තිබ්බේ
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Boc smartgen
    Sms alert / e banking free

    BOC තියෙනවා එකේ Online banking ෆ්‍රී ද ? මන් බැලුවා සල්ලි කැපෙන්නේ නැත්තේ මොකද කියලා Ebay වගේ ගෙවන්න බෑ කාඩ් එකෙන් ඒක තමා ඉතින් අවුල
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    Peoples bank SMS alers free UNLIMITED ,online banking free



    mama karala thiyenne FRIMI hadagena ekata peoples bank account eka add karala thiyenne amathara sathayakwath kapenne na :love::love::love::love:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලා යකෝ එකවුන්ට් එක අරිනකොට අත්සං කරන්නෙ කියෝලා නෙවෙයිද ? :lol:

    රූල්ස් & රෙගුලේසන් බලන්න . ඒකෙ ඔය ඔක්කොම ඇඩ් . :shocked:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    BOC Smart Gen එකෙ නම් ඔවා Free. හැබැයි, APP එකයි Interent Banking එකයි දෙකම මහ වහක්. Frimi try කරපං. පට්ට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    NTN බැංකුවේ account එකක් තියලා තියෙන්නේ එහෙම සෘණ යන්න.ඕකුන් මගෙන් 15,000/- වැඩිය කැපුවා චෙක් එකක් රිටර්න් වෙලා..දැන් අවුරුදු 8 ක් විතර උන් ඒ account නඩත්තු කරනවා...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    BOC Smart Gen එකෙ නම් ඔවා Free. හැබැයි, APP එකයි Interent Banking එකයි දෙකම මහ වහක්. Frimi try කරපං. පට්ට

    Under cut ....don't be too positive
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ඕකුන්ගේ promotion ඇඩ් අපට sms වලින් එවනවා නම් ඒවට අපට ගෙවන්න ඕනේ...
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    උබලා යකෝ එකවුන්ට් එක අරිනකොට අත්සං කරන්නෙ කියෝලා නෙවෙයිද ? :lol:

    රූල්ස් & රෙගුලේසන් බලන්න . ඒකෙ ඔය ඔක්කොම ඇඩ් . :shocked:

    කියවන්න වෙලා දෙනවා ද උන් අපිට පුදුම ඉක්මනක් බන් උන්ට තියෙන්නේ ඒ වෙලාවට කන්න වගේ බලන් ඉන්නේ මොකක් හරි අත්සන් කරන්න දීලා පරක්කු වෙනකොට හැම එකාම ඔකේ ඉතින් කියවන දෙයක් තියෙනවයි හැම එකාම ගන්නවා වගේ මමත් ගන්නවා කියලා හිතලා ගහලා දැම්මා අත්සන