manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා අපි බ්ස්නස් එකක් කරද්දි විසේසයෙන් බැන්කු එක්ක කටයුතු කරන්නම වෙනවනේ ඉතින් මට දැන ගන්න ඔන කරුනු ටිකක් තියෙනව බෑන්ක් ෆිල්ඩ් එකේ ඉන්න බුවෙක් හෙල්ප් එකක් දෙන්න මචෝ...

    1. අපිට චෙක් වලින් ගනු දෙනු කරන්න නොර්මල් කරන්ට් එකවුන්ට් එකක්ද තියෙන්න ඔන
    2. චෙක් පොතක් ගන්නේ කොහොමද?
    3. එකවුන්ට් එකේ සල්ලි නැතත් චෙක් වලට බන්ක් එකෙන් ගෙවනවද?
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    1. You must have a current account.
    2. After opening a current account, you can request one,
    3. If you and your bank have a mutual understanding, it's possible. The term is "overdrafting".
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    1. Current account ekak one

    2.Current ac eka open karama hambenawa kohomath

    3. Open karapu gaman denne naa .Tika kalayak ganudenu karama ube thathwe balala manager teeranaya karanawa ubata OD denda sudusuda nadda kiala.Mulin loku ganan OD karala gewanneth naa kaalayak bankuwath ekka gannudenu karana hati balala tama denne.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    1. Current account ekak one

    2.Current ac eka open karama hambenawa kohomath

    3. Open karapu gaman denne naa .Tika kalayak ganudenu karama ube thathwe balala manager teeranaya karanawa ubata OD denda sudusuda nadda kiala.Mulin loku ganan OD karala gewanneth naa kaalayak bankuwath ekka gannudenu karana hati balala tama denne.

    Ela machoo. Help ekata sira