මචන්ලා මට exam එකකට එන්න කියලා union bank එකෙනුයි cargills bank එකෙනුයි කෝල් කලා
.post එක Banking Assistant Trainee.දන්න කෙනෙක් කියනවද exam එකට අහන්නෙ මොනවද කියලයි exam එක කොච්චර වෙලා තියෙනවද කියලයි.papers තියෙනවනම් උබලා ලග මට කියපන් මචන්ලා ලොකූ උදව්වක්....

බම්ප් තමා