Banshee download කරගන්න link එකක් දෙන්නකෝ ප්ලීස්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    Mama gawa mulin thebbe palleha 720p 10bit x265 collection eka. Season ekak 4GB wage

    https://1337x.to/search/Banshee+720p+10bit+mzabi/1/

    Dan seeders la adui wage. Try karala balanna.

    Ungema 1080p eka. Meketh dan seeders l adui. Season ekak 7GB wage.

    https://1337x.to/search/Banshee+1080p+10bit+mzabi/1/

    Me thawa 1080p ekak season 4ma 16GB.

    https://1337x.to/torrent/1913292/Banshee-S01-S04-1080p-10bit-BluRay-2CH-x265-HEVC-30nama/



    Mekenan seeders la hitiya. 720p x264 okkoma 12GB

    https://torrentgalaxy.to/torrent/15455955/Banshee-2013-COMPLETE-SERIES-720p-BluRay-x264-GalaxyTV
    තැන්ක්ස් බ්‍රෝ 👌
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    උඹ දැං ළමයින්ව රවට්ටල කෑම කන්නෙ නැද්ද? 😅
    මල්ලි එන්නෙ හවස් ජාමෙට නේද?
    දවල්ට මොකද කරන්නෙ?
    හොරෙන් කෑම කන සින් එක තවම තියනවා. ඉස්සර වගේ ලේසි නැහැ. පොඩි උන් දැන් ටිකක් ලොකුයි. ඉස්සර වගේ ඉක්මනට රැවටෙන්නේ නැහැ. ..... :P
     

    AnuradhaRa

    Well-known member
  • හොරෙන් කෑම කන සින් එක තවම තියනවා. ඉස්සර වගේ ලේසි නැහැ. පොඩි උන් දැන් ටිකක් ලොකුයි. ඉස්සර වගේ ඉක්මනට රැවටෙන්නේ නැහැ. ..... :P
    මාම හොරා කියල තේරෙන්න පටන් අරගෙන වගේ 😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,180
    1
    61,544
    113
    Mother Earth
    La Brea එහෙම නෑ මචං
    බලමු. මම හොයන්නෙ එළිමහනේ තියෙන කතාවක් බන්. ගස් ගල් පෙන්නන්න ඕන ස්වාභාවික කතා. La Brea එක note කර ගත්තා. ගෙදර ගිහින් trailer එක බලන්න ඕන.
     

    AnuradhaRa

    Well-known member
  • බලමු. මම හොයන්නෙ එළිමහනේ තියෙන කතාවක් බන්. ගස් ගල් පෙන්නන්න ඕන ස්වාභාවික කතා. La Brea එක note කර ගත්තා. ගෙදර ගිහින් trailer එක බලන්න ඕන.
    හරි උඹට සෙට් වෙනව එහෙනං

    12 Monkeys කතාවෙ අවුල මම පිලිගන්නව
     
    • Love
    • Like
    Reactions: Gingy and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,180
    1
    61,544
    113
    Mother Earth
    Banshee 1ස්ට් එපිය බැලුවා. පට්ට බන් අම්මොහ් සුපිරි. උන්ගේ dialogs එහෙමත් පට්ට. සුපිරි bar fight එක. මරු බන් තෑන්ක්ස්
     
    • Wow
    Reactions: AnuradhaRa

    senlk

    Member
    Jul 29, 2024
    1
    1
    3
    Banshee බලන්න download කරගන්න link එකක් දෙන්න. GB 6ට වඩා අඩු download link එකක් තමයි බලන්නේ. Piratebay එකේ හෙව්වා හම්බුනේ නෑ GB 6ට වඩා අඩු එකක්.
    series එක ගැන නම් කියන්න දන්නෙ නෑහැ බලලා නැති නිසා , ලින්ක් එක දෙන්නම් https://sinhalasub.lk/tvshows/banshee-2013-sinhala-subtitles/
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,180
    1
    61,544
    113
    Mother Earth
    series එක ගැන නම් කියන්න දන්නෙ නෑහැ බලලා නැති නිසා , ලින්ක් එක දෙන්නම් https://sinhalasub.lk/tvshows/banshee-2013-sinhala-subtitles/
    අඩේ මම banshee බලලා ඉවර කරා බන්. අවුලක් නෑ. කතාව හොඳයි. 7/10ක් වගේ rate කරන්න පුළුවන්.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    12 Monkeys කිව්වට වදුරු රැලක් ඉන්නව එහෙම නෙමෙයි 😅
    මේක Si Fi ටයිම් ට්‍රැවල් පට්ට සීරීස් එකක්
    කුතුහලය කතාව අවසානයට පුරාවට තියාගන්නව.
    ජීවිතේටම දෙකයි බලල තියෙන්නෙ ඒකම කියවනව ඉතිං
     
    • Haha
    Reactions: Candid-B