Bar license

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    bar license ganne kohomada?
    ubala adurna un arnthiyenawada?
    bump ekakwath daapalla:yes:

    REP 8+ denu labe
     
    Last edited:

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    මාමාට බියර් ෂොප් එකක් සහ රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එකක් තියෙනවා. ඒ දෙකට පර්මිට් දෙකක්.

    ලොකු අම්මගේ පවුලේ අයට බාර් තුනක් තියෙනවා. එකක් වික්කා.

    මේ පර්මිට් සේරම කලින් ගත්තු එව්වා.

    මාත් මේකට බහින්න කල්පනා කර කර ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පර්මිට් එකක් ගන්න වියදම් කරන මුදල්, අනෙකුත් වියදම් එක්ක බලද්දී ලැබෙන අදායම ගැන සැහීමකට පත් වෙන්න බෑ. බියර් ෂොප් එකේ දවසට බියර් ටින්/ බෝතල් 1000 ක් වගේ යනවා. බාර් එකේ නං ගොඩක ලාබ බයිට්ස්, කෑම වලින්. අදායම නං ඔය මිනිස්සු හිතන තරං නැහැ. ජරාව දීලා ඉවරයක්‌ නැහැ. පල්ලියෙ ෆාදර් කෑ ගහනකොට එහෙං ශේප් කරන්න ඕනි. බියර් ෂොප් ඒක ලග පන්සලෙන් කේස්. ඒකට ලක්ෂ ගානක් වියදම් උනා ගොඩ දාගන්න.
    එහෙම බලද්දී කලින් පර්මිට් අරං, දැන් අවුරුදු ගානක් කරන් ආපු නිසා කරගෙන යනවා මිසක්, අලුතෙන් වැඩේට බහිනවා නං සැහෙන්න කල්පනා කරන්න ඕනි.

    මොකද මේකට වැය කරන මුදලට ලැබෙන ලාබය බලද්දී ඒ ලාබය ගන්න පුළුවන් මීට වඩා වාත නොවන බිස්නස් එකක් කරලා.
    මිනිස්සු දැන් පෙට්‍රල් ෂෙඩ් වගේ එව්වා ගනිද්ද්ත් සැහෙන්න කල්පනා කරන්නේ ඒ නිසයි. මොකද කෝටි 10 ක් විතර යට කරලා මාසෙකට ලක්ෂ 5 ක් අරං වැඩක් නෑනි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ජරාව දීලා ඉවරයක්‌ නැහැ. පල්ලියෙ ෆාදර් කෑ ගහනකොට එහෙං ශේප් කරන්න ඕනි. බියර් ෂොප් ඒක ලග පන්සලෙන් කේස්. ඒකට ලක්ෂ ගානක් වියදම් උනා ගොඩ දාගන්න.
    oka thamai chatr seen eka, matath ooka hithuna.
    kohomada bn ochchara licen gaththe?
    bar, shed arunama thiyena hoda bisns monaada?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,787
    68,182
    113
    ona un awith beela yai
    biwama wenne monada kiyalath un dannawane.
    man rawattanne na kaawawath
    ethin kohoma man apaye yanne:rolleyes:
    anika marenne nane ban kawruth meken

    kohomada marenne ne kiyanne,cholesterol wedi wela marenna puluwan.uba rawatanne ne kivvata uba wikuanne alchohol ne.buduhamduruwo karanna epa kiyapu business walin ekak oka
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    kohomada marenne ne kiyanne,cholesterol wedi wela marenna puluwan.uba rawatanne ne kivvata uba wikuanne alchohol ne.buduhamduruwo karanna epa kiyapu business walin ekak oka

    koththu, rice wikunana untat paw ehenam:lol:, karanna epa qwata apaye yanawa kiyala nane:rolleyes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,466
    6,656
    113
    Land of Lions
    ගිය ආන්ඩුවේ ශේඩ් පර්මිට් දුන්නා පැලේන්න, නාමල් බේබි ලක්ශ 35 ගනේ දුන්නා Ceylon Petroleum Corporation එවා, ඉට පස්සේ තමයි හැම තැනම ශේඩ් අවේ .
    බාර් නම් කොටි 3.5-4 වෙනවා, බර් එකේ ලැන්ඩ් එක ඔනර්ගේ නමට තියේන්න ඔනි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,787
    68,182
    113
    koththu, rice wikunana untat paw ehenam:lol:, karanna epa qwata apaye yanawa kiyala nane:rolleyes:

    dugathiyaka upadinna puluwan business tamai owa.fried rice kewata sihiya adu wenne nane.uba wikuanne minisunge oluwa math wena ewa.