Bar wahala neda ban patta kammaliy

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඒ මගෙ ලිමිට් බලල කොරන වැඩක් :D (y)

    බෝතල් 2ක වැඩියි බන්, බෝතලෙයි, පොඩි කෑන් එකයි තමා ගාන.
    බෝතල් කඩල තියන්නත් බෑ, එතකොටත් රහ අවුල් යනව

    ස්ටයුට් 330ml bottles ආවනම් සුපිරි 😍
     
    • Wow
    Reactions: Solo Rider

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඇයි නැද්ද
    තිබුන වගේ මතකයි පොඩි බොතල් :eek:
    නෑ නේ.. දැන් තියෙන්නේ ලොකු බෝතල් විතරයි. කොහොම උනත් දැන් ඉස්සර තිබ්බ ටේස්ට් එක නෑ :(
     
    • Wow
    Reactions: Solo Rider

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    can newe eca tin ecac ne

    Untitled.png
     
    • Like
    Reactions: Solo Rider