100% agreed
මේක පොඩ්ඩක් බලන්න
difference between British and American culture
Sri lanka is similar to British system
මේක පොඩ්ඩක් බලන්න
difference between British and American culture
Sri lanka is similar to British system
ape ekath ekka mehema photo ganna giyoth ithin ata deka nathuwa enna wenne![]()
මුන්ගෙ දෙශපලනේ , අනිත් රටවලට කරන කෙනෙහිලි කම් ගැන කතා කරනව නෙවෙයි ,
මු ජනධිපති කෙනෙක් කියන්න බැරි තරමට එල පිස්සු ඩයල් එකක්, අනෙ එකට අපෙ උන් .....බලපන්කො මෙ විඩියො ටික
මෙක මු රුසියවෙ කලින් ජනාධිපති දිමිත්‍රි මෙඩෙව්ඩෙව් ඇමරිකාවට ආපු වෙලවක උත් එක්ක යනව සාමාන්‍ය රෙස්ටුරන්ට් එකකින් බර්ගර් කන්න
මෙ වගෙ සර්ප්‍රයිස් විසිට් අම්බනෙක තියන්ව බුවාගෙ ....
http://www.youtube.com/watch?v=kbYRS2w4Ed4
http://www.youtube.com/watch?v=13HM_96pUIo
http://www.youtube.com/watch?v=jJ-SIOE5W1Q
http://www.youtube.com/watch?v=gJlaIWf1hOQ
http://www.youtube.com/watch?v=rzjGz20WUyM
http://www.youtube.com/watch?v=OeFTZ1xyLpU
http://www.youtube.com/watch?v=UX6C09XJcu0
මු එලන් ශො එකෙ නටනව, අපෙ එකා නැටුවනම් කොහොමද
?

machan me gana mokada hithanne
![]()
http://nodutu-lokaya.blogspot.com/2014/02/the-strange-agent-who-protect-president.html


