Barack Obama behind the scenes

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ow ban.. patta simple dial ekak.. mama asama character ekak. obamage apeech ekak unath maara interesting. godak un kiyanne owa political tricks kiyala.. eth pora maara genuine dial ekak kiyala hondata kiyanna puluwan. eelanga paarath man ma elect wenna ona.

    ඊළඟ පාරත් ජනාදිපති වෙන්න පුළුවන් අපේ ලොක්ක වගේ constitution එක වෙනස් කර ගත්තොත් :P:P:P
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මෙන්න මෙක තමයි මම දකල තියන පට්ටම පොටො එක....









    obamas-fist-bump-25421-1261163294-71.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    නිහතමානී මිනිසුන්න්ගේ ගොබ්බ වැඩ :P:P:P
    1509084_439394336160074_887464776_n.jpg
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දේශපාලනේ ගැන දන්නේ නැහැ..
    ඒත් මමත් හරිම කැමති මනුස්සයෙක් මෙයා..
    හරිම සරල පාටයි..
    ලමයෙක් උනත් වඩාගන්නේ බොරුවට නෙමෙයි..
    ලොකු කමක් පේන්නවත් නැහැ..
    ආඩම්බරකමක් ගෑවිලවත් නැහැ..
    ඇත්ත්ටම රටකට ඕන මේ වගේ අය..
     
    • Like
    Reactions: siripala

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    දේශපාලනේ ගැන දන්නේ නැහැ..
    ඒත් මමත් හරිම කැමති මනුස්සයෙක් මෙයා..
    හරිම සරල පාටයි..
    ලමයෙක් උනත් වඩාගන්නේ බොරුවට නෙමෙයි..
    ලොකු කමක් පේන්නවත් නැහැ..
    ආඩම්බරකමක් ගෑවිලවත් නැහැ..
    ඇත්ත්ටම රටකට ඕන මේ වගේ අය..

    REP ++++++++++++++++++++++
    :yes::yes::yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    මේක පොඩ්ඩක් බලන්න

    difference between British and American culture
    Sri lanka is similar to British system


     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    සරල කම සංකීර්ණ දේවල් පහසු කරන්න උදව් වෙනවනේ බන්. එකට අපේ උන් පොඩි දේත් සන්කීර්ණ කරලා මව පනවනේ. අපේ ලොක්කාගෙයි මෙයගෙයි මන් දකින වෙනස එක තමා.