Barack Obama behind the scenes

harry heshan

Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    එකට අපේ Set එක... :lol:

    vmws94.jpg


    fylceo.jpg

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    sirawata ban

    මුන්ගෙ දෙශපලනේ , අනිත් රටවලට කරන කෙනෙහිලි කම් ගැන කතා කරනව නෙවෙයි ,

    මු ජනධිපති කෙනෙක් කියන්න බැරි තරමට එල පිස්සු ඩයල් එකක්, අනෙ එකට අපෙ උන් .....බලපන්කො මෙ විඩියො ටික


    මෙක මු රුසියවෙ කලින් ජනාධිපති දිමිත්‍රි මෙඩෙව්ඩෙව් ඇමරිකාවට ආපු වෙලවක උත් එක්ක යනව සාමාන්ය රෙස්ටුරන්ට් එකකින් බර්ගර් කන්න:D:D




    මෙ වගෙ සර්ප්‍රයිස් විසිට් අම්බනෙක තියන්ව බුවාගෙ ....

    http://www.youtube.com/watch?v=kbYRS2w4Ed4

    http://www.youtube.com/watch?v=13HM_96pUIo

    http://www.youtube.com/watch?v=jJ-SIOE5W1Q

    http://www.youtube.com/watch?v=gJlaIWf1hOQ

    http://www.youtube.com/watch?v=rzjGz20WUyM

    http://www.youtube.com/watch?v=OeFTZ1xyLpU

    http://www.youtube.com/watch?v=UX6C09XJcu0

    මු එලන් ශො එකෙ නටනව :D, අපෙ එකා නැටුවනම් කොහොමද:rofl: ?

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ, තමන්ගේ ගෞරවේ ගැන හිතන නායකයෝ පිරිසක් හිටපු නිසා. ලංකාවේ වගේ ලජ්ජා නැති උන් හිටියනම් , ඇමෙරිකාව අරාබියටත් හපන්
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    balahan mu kochchara athal eke saamanya widiyata jeewath wenawada kiyala attamai mu wage thamai inna one kisi loku kamak na padayak na athal eke life eka gewanawa :)