Barclays කම්පියුටර් ෂොප් එකෙන් MSI Laptop එකක් ගන්න හිතාගෙන ඉන්නේ මේ ෂොප් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවද ??? සර්විස් ඒක කොහොමද ? වොරන්ටි එහෙම අවුලක් නැද්ද ??? යුනිටි එකේ අනික් ෂොප් වලට වඩා මෙහෙ ලැප් හොඳ ද ???
MSI Abans eke na ne bn....Abans එකෙන් ගනින් බං.ඔය තම්බින්ගෙන් ගන් නැතුව. මමනම් ගත්තේ Abans එකෙන්.දැන් අරන් 2 Years වෙනවා.කිසිම අවුලක් නැ.



mark hoda dial eka pora sure
barclays කරගෙන් ගන්න එපා . උන් MSI original නෙවි කරන්නේ. කලින් PC MASTER කියල තිබුන SHOP එකේ (දැන් සිංහල කට්ටියක් කරන්නේ) මාර්ක් කියලා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහා ගෙන් බලන්න හොද LAP තියෙනවා.

Mark aiiya sira pora mahcn ( PC master) same PC house ,but Mark Hoda eka
2002- idala 2006 wenakam mama ugen PC gatte mata saha Anith ewunta![]()



MSI mokadda ban uba balanne? Model eka?



MSI GP62 6QE Leopard Gaming
(150000) k wenawa,,,

ela mn gaththe meka
MSI GE72 APACHE-264![]()

....dan nam aluth tax ekka kohomath godak loku ganak gwanda wenwa...eka nisa mehen ganda baluwe....Redline eketh me lap eka stok na....eki Brack eken ganda bluwe....
....Shop 2 ma itin hamba kada tma ...
....ko ganda wena tanak na ne bn....
meka Amazon.com eken needa gennuwe???
mamath kapruka haraha Asus ekak ganda baluwa gana wadi bn.......dan nam aluth tax ekka kohomath godak loku ganak gwanda wenwa...eka nisa mehen ganda baluwe....Redline eketh me lap eka stok na....eki Brack eken ganda bluwe....
....Shop 2 ma itin hamba kada tma ...
....ko ganda wena tanak na ne bn....
![]()
ඔව් බං ලැප් එකනම් පට්ට හැබැයි ටිකක් ලොකුයි..උබේ එක 15 නිසා අවුලක් වෙන එක්ක නැ මගේ එකට බැක්පැක් එකක් හොයන්න මාර කට්ටක් කෑවේ.මට ටැක්ස් වැදුනේ නැ.කෙලින්ම ගෙදරට ආවේ..පුලුවන්ම් ඉන්න කෙනෙක් ඉන්නවනම් එහෙන් ගෙන්න ගනින්.ලාබයි අනික ඔරිගීනල් බඩු

,,,,, mehenma tami itin.....
.....Lankwae koheda itin Original badu bn...duk tami...
