Barclays එකේ ලැප් හොඳයිද??????????

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ape sinhala huththalath friday 1pm wenakam polime innawa arun allage puka hodala enakam kade arinna.... lajjai ban....
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Barclays කම්පියුටර් ෂොප් එකෙන් MSI Laptop එකක් ගන්න හිතාගෙන ඉන්නේ මේ ෂොප් එකෙන් ලැප් ගත්ත අය ඉන්නවද ??? සර්විස් ඒක කොහොමද ? වොරන්ටි එහෙම අවුලක් නැද්ද ??? යුනිටි එකේ අනික් ෂොප් වලට වඩා මෙහෙ ලැප් හොඳ ද ???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Abans එකෙන් ගනින් බං.ඔය තම්බින්ගෙන් ගන් නැතුව. මමනම් ගත්තේ Abans එකෙන්.දැන් අරන් 2 Years වෙනවා.කිසිම අවුලක් නැ.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Abans එකෙන් ගනින් බං.ඔය තම්බින්ගෙන් ගන් නැතුව. මමනම් ගත්තේ Abans එකෙන්.දැන් අරන් 2 Years වෙනවා.කිසිම අවුලක් නැ.
    MSI Abans eke na ne bn....:no::no::no:
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    barclays කරගෙන් ගන්න එපා . උන් MSI original නෙවි කරන්නේ. කලින් PC MASTER කියල තිබුන SHOP එකේ (දැන් සිංහල කට්ටියක් කරන්නේ) මාර්ක් කියලා අයිය කෙනෙක් ඉන්නවා. මිනිහා ගෙන් බලන්න හොද LAP තියෙනවා.

    Mark aiiya sira pora mahcn ( PC master) same PC house ,but Mark Hoda eka
    2002- idala 2006 wenakam mama ugen PC gatte mata saha Anith ewunta :P
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ela mn gaththe meka

    MSI GE72 APACHE-264 :yes:

    meka Amazon.com eken needa gennuwe???;)

    mamath kapruka haraha Asus ekak ganda baluwa gana wadi bn...:no:....dan nam aluth tax ekka kohomath godak loku ganak gwanda wenwa...eka nisa mehen ganda baluwe....Redline eketh me lap eka stok na....eki Brack eken ganda bluwe....:nerd:....Shop 2 ma itin hamba kada tma ...:sorry:....ko ganda wena tanak na ne bn....:(
     
    Mozilla

    Well-known member

  • meka Amazon.com eken needa gennuwe???;)

    mamath kapruka haraha Asus ekak ganda baluwa gana wadi bn...:no:....dan nam aluth tax ekka kohomath godak loku ganak gwanda wenwa...eka nisa mehen ganda baluwe....Redline eketh me lap eka stok na....eki Brack eken ganda bluwe....:nerd:....Shop 2 ma itin hamba kada tma ...:sorry:....ko ganda wena tanak na ne bn....:(

    ඔව් බං ලැප් එකනම් පට්ට හැබැයි ටිකක් ලොකුයි..උබේ එක 15 නිසා අවුලක් වෙන එක්ක නැ මගේ එකට බැක්පැක් එකක් හොයන්න මාර කට්ටක් කෑවේ.මට ටැක්ස් වැදුනේ නැ.කෙලින්ම ගෙදරට ආවේ..පුලුවන්ම් ඉන්න කෙනෙක් ඉන්නවනම් එහෙන් ගෙන්න ගනින්.ලාබයි අනික ඔරිගීනල් බඩු
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඔව් බං ලැප් එකනම් පට්ට හැබැයි ටිකක් ලොකුයි..උබේ එක 15 නිසා අවුලක් වෙන එක්ක නැ මගේ එකට බැක්පැක් එකක් හොයන්න මාර කට්ටක් කෑවේ.මට ටැක්ස් වැදුනේ නැ.කෙලින්ම ගෙදරට ආවේ..පුලුවන්ම් ඉන්න කෙනෙක් ඉන්නවනම් එහෙන් ගෙන්න ගනින්.ලාබයි අනික ඔරිගීනල් බඩු

    U.S.A wala inna kenek na bn...:no::no:,,,,, mehenma tami itin.....:sorry:.....Lankwae koheda itin Original badu bn...duk tami...:sorry::sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මීට අවු:7 කට කලින් Toshiba L655 එකක් ගත්තේ Barclays එකෙන්...

    තාම ලැප් එක බබා වගේ වැඩ....

    මගේ අතින් එක පාරක් පොඩි කේස් එකක් වෙලා HDD එක ගියා JohnKeels එකෙන් අලුත් HDD එකක් දාලා දුන්නා..

    දෙවෙනි පාරත් මම ලැප් එකේ බැට්රි එක ගලවලා කරන්ට් එකෙන් වැඩ කර කර ඉද්දී අමතක වෙලා කේබල් එක ගැලෙවුවා.. ආයෙත් හාඩ් එක ගියා... අලුත් එකක් දැම්මා..

    ඒ දෙකම මගේ වරදින් උන දේවල්... නැත්තන් ලැප් එක සුපිරි...

    දැන් නම් කොහොමද දන්නේ නෑ....