Barn Buddy Hack

djeshan

Member
Sep 1, 2010
11
0
0
Pushpa ද සිල්වා (W Pushpa De Silva)[/SIZE

attachment.php



ඔගොල්ලො දන්නවනේ බන් බඩී කියන්නේ මුහුණු පොතේ ඉන්න කට්ටිය අතරෙ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් රෑ එලිවෙනකම් එලි රෑ වෙනකම් කට්ටිය ඔකේ වවනවා සහ අසල්වැසියන්ගෙ වගාවන් පාලුකරන එකමයි වැඩේ

ෆේස්බුක් බන් බඩී ක්‍රෙඩිට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ගොඩක් ක්‍රෙඩිට් ගන්න අපේ අය ආසයි නේ ඉතින් ඔය ආසවෙන් අහිතකර ප්‍රයොජන ගන්න සමහරක් මේ වන විට කටයුතුකරගෙන යන බවට බබාට සාක්ෂි සහිතව අවා නිවුස් එකක් මේක කූට උපක්‍රමයක් මේ දවස් වල කියන්න යන පුද්ගලය මේ ගැන මුහුණු පොතේ ප්‍රචාරය කරගෙන යනවා

මෙන්න මේ පහත සදහන් කරල තියෙන වෙබ් ලිපිනයට පිවිසිලා බලන්නකෝ වැරදිලාවත් මේක තියෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න නම්
එපා

Web Site Link http://barnbuddyfreecredits.weebly.com/

ඉතින් හෙන ගේමක් දීලා කවුද මේ
Tharindu Thilina
කියල හොයාගත්ත මුහුණු පොතේ එකෙන්ම ඉතින් හොයාගන්න පුලුවන් උනා
බලනකොට එලකිරි එකෙ කිසිප දෙනෙක්ම ඉන්නවා එයාගෙ ප්‍රොෆයිල් එකේ මාත් ඉතින් එයාව සම්බන්දකරගෙන වැඩිදුර විස්තර හොයගත්ත
එයගෙ මුහුණු පොතේ ඉන්න කෙනෙක් කිව්ව එයා ඒගොල්ලන්ගෙ ඊමෙල් සහ පාස්වඩ් අරගෙන ක්‍රෙඩිට් වැඩිකරල දුන්න කියල
කොහොම උනත් මේ සයිට් එකෙන් නම් නෙවෙයි පවුද්ගලිකව


මේ ඉන්නෙ ඩයල් එක මෙයා තමයි මේ වැඩේ කරනව කියල හොයාගන්න පුලුවන් වුනේ

කිසියම් කූට මාර්ගෙකින් ක්‍රෙඩිට් ගන්න පුලුවන්ද දන්නෙ නැහ එහෙත් ඔබගේ මුහුණු පොත් ගිනුමේ පාස් වඩ් එක ලබාදීමෙන් මෙම පුද්ගලයාට එය භාවිතාකර යම් අයතා කාර්යන් සිදුකර හැකි මෙන්ම ඒ තුලින් යමෙක් ඔබගේ ගිණුම මුහුණු පොත් පාලක මණ්ඩලයට වාර්තාකරහොත් ඔබගේ ප්‍රෝෆයිල් එක ඔවුන් විනාස කර දැමීමට ඉඩ අතුවා මෙන්ම ඔබගේ විස්තර මෙම පුද්ගලයා අතට පත්වීම සිදුවිය හැකිය

මෙහිදී සිදුවන්නෙ ඔබ විසින් ඉහත සදහන් කර වෙබ් පිටුවට ගොස් එහි තොරතුරුවලට අනුව ඔබගේ තොරතුරු ලබාදීමෙන්
Tharindu Thilina
නැමති පුද්ගලයාට එම තොරතුරු ලැබේ එහිදී ඔහු එම තොරතුරු මාර්ගයෙන් කරනුයේ ඔබගේ ප්‍රෝෆයිල් එක ඔහු සන්තක වීමකි.ඔබගේ ගිණුම නිකන් පුදන්න ලෑස්තිවෙන්න එපා.අනික මොලේ තියෙන පුද්ගලයෙක් මෙයට නොරැවටෙනු ඇත

කරුණාකර අවධානයෙන් සිටින්න
මෙවන් දේ සිදුවිය හැකිය


attachment.php





attachment.php



*************************
Original Non Modified post
Code:
 http://www.elakiri.com/forum/showthread.php?t=828647
at least Give Credits to the Original Author after even modifying it.
/Mod

 

Attachments

  • tyty.jpg
    tyty.jpg
    93.2 KB · Views: 203
  • 40866_114399965287866_100001535898740_112621_3754395_n.jpg
    40866_114399965287866_100001535898740_112621_3754395_n.jpg
    67.3 KB · Views: 65
  • n60884004973_3162.jpg
    n60884004973_3162.jpg
    30 KB · Views: 61
  • r.jpg
    r.jpg
    12.2 KB · Views: 273
Last edited:

djeshan

Member
Sep 1, 2010
11
0
0
Tharindu Thilina
නැමති පුද්ගලයාට එම තොරතුරු ලැබේ එහිදී ඔහු එම තොරතුරු මාර්ගයෙන් කරනුයේ ඔබගේ ප්‍රෝෆයිල් එක ඔහු සන්තක වීමකි.ඔබගේ ගිණුම නිකන් පුදන්න ලෑස්තිවෙන්න එපා.අනික මොලේ තියෙන පුද්ගලයෙක් මෙයට නොරැවටෙනු ඇත

කරුණාකර අවධානයෙන් සිටින්න
මෙවන් දේ සිදුවිය හැකිය