Barrel BBQ Grill එකක් හදා ගන්න ඕනා

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Barrel BBQ Grill එකක් හදා ගන්න ඕනා අඩුවට. කඩවත, ගම්පහ, රාගම, ජා ඇල පැත්තේ කව්රු හරි ඉන්නවද දන්න කියන කෙනෙක් මේකක් හදා ගන්න. ආසාවට ගෙදර BBQ දාන්න ගන්න. ලොකු / පොඩි Barrel එකක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද.

    d7adce9b703399dc40651de896d86ca9.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වැල්ඩින් කරන එකෙක්ව අල්ලා ගත්තා නන් වැඩේ කරගන්ට පුළුවන් වෙයි නේ 😎
     
    • Like
    Reactions: D_Mad

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    වැල්ඩින් කරන එකෙක්ව අල්ලා ගත්තා නන් වැඩේ කරගන්ට පුළුවන් වෙයි නේ 😎

    එහෙම කෙනෙක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ. හරියට දන්නා කෙනෙක් වෙන්න ඕනනේ. නැත්තන් BBQ නෙමේ කන්න වෙන්නේ.:p අනික barrel හොයා ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: D_Mad

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එහෙම කෙනෙක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ. හරියට දන්නා කෙනෙක් වෙන්න ඕනනේ. නැත්තන් BBQ නෙමේ කන්න වෙන්නේ.:p අනික barrel හොයා ගන්න පුලුවන්ද?

    පොල්තෙල් තොග කඩ වල තියෙනවා
    ගෑස් පහ හන්දිය කොටුව
     
    • Like
    Reactions: D_Mad and sankaja