Basic Camera Settings

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kuma ayye ela video eke nama waradida :shocked:

    අයියෝ කලබලේනේ.. යු ගයිස් ආර් නම්
    shuuter speed එක වැරදියට නේද කොටලා තියෙන්නේ හදිසියට..

    එනිවේ.. නයිස් වීඩියෝ. :yes::) තැන්ක්ස්..

    You must spread some Reputation around before giving it to Kumara456 again.

    :baffled::baffled: edit kara.. :P:P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මචං..
    පොඩී දෙයක්..
    ISO වලින් සෙන්සර් එකට ලැබෙන ආලෝකය පාලනය කරන්න බෑ..
    ISO එකෙන් වෙන්නේ සෙන්සර් එක ආලෝකයට දක්වන සංවේදීතාවය..


    අනිත් ටික නියමෙට කියලා දීලා තියේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වටිනවා සහෝ......මේ කරගත්තාවූ පුන්‍යකර්මයේ බලයෙන්, තව තවත් මෙවැනි වීඩියෝ කරන්නට වාසනාව, ශක්තිය ධෛර්‍යය ලැබේවා. :yes::yes:

    ස්තූතියි...:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩො නියමයිනේ..:yes: ලොකු දෙයක් මචන්. මමත් මේ තලු මර මර ඉන්නේ DSLR එකක් ගන්න කියලා. සෑහෙන්න වටිනවා මචෝ. දිගටම කරගෙන යමු.. හැබැයි උඹට රෙප් නම් දෙන්න විදියක් නැල්ලු බන්


    You must spread some Reputation around before giving it to Kumara456 again.

    එල එල.. ගනින් ගනින්.. මටත් ඒ කාලෙ කැමරාව ගන්න කලින් හීනෙනුත් පෙනුන කැමරා..:baffled::baffled:
    ස්තූතියි...:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;21348445 said:
    කුමාර මාමි වයසට ද වැඩ

    25 ත් වයසක්ද කොලුවො...
    අර යස අගේට 75 අන්කල්ලත් වැඩ පෙන්නන එකේ... :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Good job! Keep posting

    KEEP POSTING MACHANNNN

    11.gif
    11.gif
    11.gif

    ElaZ!

    Good work

    පට්ට

    Good Post

    ස්තූතියි...:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං..
    පොඩී දෙයක්..
    ISO වලින් සෙන්සර් එකට ලැබෙන ආලෝකය පාලනය කරන්න බෑ..
    ISO එකෙන් වෙන්නේ සෙන්සර් එක ආලෝකයට දක්වන සංවේදීතාවය..

    අනිත් ටික නියමෙට කියලා දීලා තියේ..

    එල.. මම අයි එස් ඕ ලෙසන් එකේදි ඒක පැහැදිලි කරන්නන් මචන්..
    ස්තූතියි...:)