ඉස්සරහට බඩු වැඩි වෙයි කියලා හිතන නිසා Bathroom ITEM දැම්ම අරන් දාන්න බැලුවේ. Rocell එකේ සාමාන්‍ය Round Shape Commed / sink දාලා 1.10LKR වෙද්දී බඩු ටික ගන්න පුළුවන්. Uncommen Home එකෙන් 85000LKR වගේ වෙද්දී Luxery Box Type set එකක් ගන්න පුළුවන්. මොකද්ද හොද ? Uncommen එකේ බඩු හොදයිද ?

