Bathroom එකේ බඩු හොදයිද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඉස්සරහට බඩු වැඩි වෙයි කියලා හිතන නිසා Bathroom ITEM දැම්ම අරන් දාන්න බැලුවේ. Rocell එකේ සාමාන්‍ය Round Shape Commed / sink දාලා 1.10LKR වෙද්දී බඩු ටික ගන්න පුළුවන්. Uncommen Home එකෙන් 85000LKR වගේ වෙද්දී Luxery Box Type set එකක් ගන්න පුළුවන්. මොකද්ද හොද ? Uncommen එකේ බඩු හොදයිද ?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රව්න්ඩ් ශේප් කොමඩ් එකක් කීයද.මන් දැන් අව් රුදු 3කට කලින් ස්ක්වෙයා ශේප් කොමඩ් සින්ක් සෙට් එකම ගත්තා ග්ලාස් එකත් එක්ක 35කට.

    තව එක බාත් රූම් එකක් තියනවා මට හදන්න
     
    • Like
    Reactions: LPMAC

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වැඩක් නෑ. කන්න නැති උනාම කොමඩ් කොච්චර වැදගත් වෙයිද කියන එක sure කරන්න බෑ :oo:
    @erozan මේවට උත්තර දියන් :lol:
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    රව්න්ඩ් ශේප් කොමඩ් එකක් කීයද.මන් දැන් අව් රුදු 3කට කලින් ස්ක්වෙයා ශේප් කොමඩ් සින්ක් සෙට් එකම ගත්තා ග්ලාස් එකත් එක්ක 35කට.

    තව එක බාත් රූම් එකක් තියනවා මට හදන්න
    rocell da ?