Bathroom එකක බිත්තිය කපරාදු කරලා විතරයි තියෙන්නේ එහා පැත්තේ කමරෙටයි පහල තට්ටුවට පොඩ්ඩක් වතුර කාන්දු වෙනවා පොලව Tile කරලා වටේ පොඩි Tile වලින්ම Scertin එකක් අල්ලලා තියෙන්නේ, එහා පැත්තේ බිත්තියට වතුර කාන්දු වෙන එක නවත්තන්න කරන්න පුළුවන් solution මොකද්ද ? waterproof paint එකක් ගාන්නද ? Tile කරන්නද ? බිත්තිය Tile කරන්න වියදම් වැඩි නිසා waterproof paint එකක් ගාන්න බැලුවේ,
waterproof paint මොකද්ද හොද ?
පහලට වතුර පොඩ්ඩක් කාන්දු වෙන එකත් නවතීද ?
waterproof paint මොකද්ද හොද ?
පහලට වතුර පොඩ්ඩක් කාන්දු වෙන එකත් නවතීද ?