Bathroom වතුර කාන්දු වෙනවා solution

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Bathroom එකක බිත්තිය කපරාදු කරලා විතරයි තියෙන්නේ එහා පැත්තේ කමරෙටයි පහල තට්ටුවට පොඩ්ඩක් වතුර කාන්දු වෙනවා පොලව Tile කරලා වටේ පොඩි Tile වලින්ම Scertin එකක් අල්ලලා තියෙන්නේ, එහා පැත්තේ බිත්තියට වතුර කාන්දු වෙන එක නවත්තන්න කරන්න පුළුවන් solution මොකද්ද ? waterproof paint එකක් ගාන්නද ? Tile කරන්නද ? බිත්තිය Tile කරන්න වියදම් වැඩි නිසා waterproof paint එකක් ගාන්න බැලුවේ,

    waterproof paint මොකද්ද හොද ?

    පහලට වතුර පොඩ්ඩක් කාන්දු වෙන එකත් නවතීද ?
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    Bathroom එකක බිත්තිය කපරාදු කරලා විතරයි තියෙන්නේ එහා පැත්තේ කමරෙටයි පහල තට්ටුවට පොඩ්ඩක් වතුර කාන්දු වෙනවා පොලව Tile කරලා වටේ පොඩි Tile වලින්ම Scertin එකක් අල්ලලා තියෙන්නේ, එහා පැත්තේ බිත්තියට වතුර කාන්දු වෙන එක නවත්තන්න කරන්න පුළුවන් solution මොකද්ද ? waterproof paint එකක් ගාන්නද ? Tile කරන්නද ? බිත්තිය Tile කරන්න වියදම් වැඩි නිසා waterproof paint එකක් ගාන්න බැලුවේ,

    waterproof paint මොකද්ද හොද ?

    පහලට වතුර පොඩ්ඩක් කාන්දු වෙන එකත් නවතීද ?
    බිත්තිය හරහා වතුර යන එක නවත්වන්නට බෑ .waterproof paint එකක් ගෑවට හරියන්නේ නෑ .එක්කෝ water proof කෙමිකල් එකක් ඇප්ලයි කරලා protection එකට මොකක් හරි solution එකක් කරන්න ඕනේ.උඩ තට්ටුවක් නිසා වතුර ගියොත් slab එකටත් අවුලක් වෙනවා