Batman_Vs_Superman_මොකද වෙන්නෙ දැනගමුද (Y)

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    අඩෝ හොද පැටියා වගේ මේවා ටික down කරන්න ලින්ක් ටික දෙන්න, උම්ම්ම්මා

    :lol::lol::lol::lol:

    අඩෝ කුඩු ගැහුවට හපන් බන් මේවා බලන්න ගත්තම, අපේ ගෙදර ලේනෙක් ඉන්නවා ඉස්සර crysis assassins creed game එක ගහලා සික් වෙලා හිටිය කාලේ තමා ලෙනාව හම්බ වුනේ උට මම නම් තිබ්බේ crysis කියලා, ලොල්

    Batman: Gotham Knight (2008)

    Batman: Under the Red Hood (2010)

    Superman/Batman: Public Enemies (2009)

    Superman/Batman: Apocalypse (2010)

    Batman: Year One (2011)

    Batman: The Dark Knight Returns, Part 1 (2012)

    Batman: The Dark Knight Returns, Part 2 (2013)

    Assault on Arkham
    (මේකෙ තමයි suicide squad එකෙ කතාව තියෙන්නෙ)

    Son Of Batman (2014)

    Batman vs Robin (2015)

    ඔන්න ඕවා තමයි නම් ටික,,yify එකේ films ටික තියෙනවා,,dwnld කරන් බලහන් :):) තව වෙනම තියෙනව Justice League movies,,ඒව වෙනම බලහන් :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ~list of dc animated movies~. othana danta apu okkoma thiyenwa ~torrentz~ site ekata gihin down karaganta . direct link hoyanta na parana ewwage torrent thamai tiyenne.​

    mokadda machan batmanuyi super manuyi gaha ganna fim eke name eka
    superman batman public enemies
    mekada

    meke anthimata superman batman ta cyptone kallak denava neda
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    mokadda machan batmanuyi super manuyi gaha ganna fim eke name eka
    superman batman public enemies
    mekada

    meke anthimata superman batman ta cyptone kallak denava neda

    mama oya film walin 1k 2k thamai balala thiyenne ban. mun denna gaha ganne superman batman public enemies eke wenta one name eke hatiyata balala nam na :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මම් කිව්වෙ Tha Dark Knight Returns part 2 එක පදනම් කරගෙන මචන්,,ඒකෙ නම් වෙන්නෙ මම් කිව්ව විදියට

    මචන් මේක තියෙන්නෙ Batman : The Killing Joke කියන කොමික් එකේ,,ලොකු දෙයක් දන්නෙ නෑ මචන්,බොරු කියන්න ඕනෙ නෑනෙ නොදන්න දෙයක් ගැන,,මාත් මේක ගැන ගොඩක් දන්නෙ නෑ මචන්,,හැබයි The Killing Joke එකෙ තියෙන්නෙ Joker එක්ක ගේමක්,,රොබින් ව ජෝකර් මරනවලු මචන් ඒකෙ,,අන්න ඒ කේස් අස්සෙ උන දෙයක් වෙන්න ඇති කියල හිතනව,,ඕකෙ තියෙන්නෙ මචන් බැට්මෑන් ඔක්කොම නවත්තාල දාල ඉන්න කොට උන දෙයක් ගැනනෙ,,superman එක්ක ගේමටනෙ බන් මූ ආපහු බැට්මෑන් වෙන්නෙ,,මම් හිතන්නෙ Killing Joke එකෙ රොබින් මැරුනට පස්සෙ කලකිරිල තමයි මූ batman වෙන එක නවත්තන්නෙ,,මම් හිතන්නෙ අන්න ඒකෙදි වෙන සීන් එකක් තමයි ඔය,,ඔච්චරයි කොල්ලො මම් ඔය සීන් එක ගැන දන්නෙ
    :(:(

    තෑන්ක්ස් මචන්ලා
    :lol::lol::lol::lol:

    Robinwa Maranne Killing Joke Eke Newei Machan, Death in The Family Comic Book Ekedi. Killing Joke Eke joker Barbara Gordon (Batgirl, Oracle) ta Wedi Thiyanawa. But Maranne ne.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    mokadda machan batmanuyi super manuyi gaha ganna fim eke name eka
    superman batman public enemies
    mekada

    meke anthimata superman batman ta cyptone kallak denava neda

    ෆිල්ම් එකේ තියෙන විදියට බැට්මෑන් යකඩ Bat Suite එක ඇදගෙන fight කරන්නෙ The Dark Knight Returns part 2 එකෙ අන්තිම ටිකේ මචන් :sorry::sorry::shocked::shocked: ,,film එකේ යන්නෙ කතා ගොඩක එකතුවක් :frown::frown:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    Robinwa Maranne Killing Joke Eke Newei Machan, Death in The Family Comic Book Ekedi. Killing Joke Eke joker Barbara Gordon (Batgirl, Oracle) ta Wedi Thiyanawa. But Maranne ne.

    අඩෝ එහෙමද මචන්,,මම් කොහෙ හරි දැක්ක ඒකෙ රොබින්ව මරන කතාවක් :growl::growl: එලකිරි මචන්,,මාත් දැන ගෙන හිට්යෙ නෑ :):)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    Robinwa Maranne Killing Joke Eke Newei Machan, Death in The Family Comic Book Ekedi. Killing Joke Eke joker Barbara Gordon (Batgirl, Oracle) ta Wedi Thiyanawa. But Maranne ne.

    කකුල් 2කම පන නැති වෙනවා.....ආ දැන් මතක් උනේ...
    :(

    Batman’s ‘The Killing Joke’ Comic to Become an Animated Movie

    Batman: The Killing Joke is coming to animated film 2016 -- Just announced by Bruce Timm at our JL: Gods & Monsters panel! #DCSDCC

    twitter
    :P:P:P

    The Killing Joke, controversial crippling of Barbara Gordon at the hands of the Joker. alternate origin story for the Joker, a failed comedian and former chemical engineer who is driven insane by one terrible, horrible, no good, very bad day: his wife dies in a household accident, and when his plans to assist a robbery at the chemical plant are thwarted by Batman, he finds himself horribly disfigured in his escape attempt. Driven mad by the events of that day, he takes on the Joker persona, kidnaps Commissioner Gordon, shoots and paralyzes Barbara, and shows Gordon photos of his naked, wounded daughter
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අඩෝ එහෙමද මචන්,,මම් කොහෙ හරි දැක්ක ඒකෙ රොබින්ව මරන කතාවක් :growl::growl: එලකිරි මචන්,,මාත් දැන ගෙන හිට්යෙ නෑ :):)

    මචන් අලුත් batman game එක ගහන්න :D

    11748789_10205878615157898_727323708_n.jpg

    මචන් batman නේද ලෝකේ ඉන්න හොදම detective පොර මම දැක්කා දෙන්නා ඉන්න කතාවක Sherlock homes එක පිලි ගන්නවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම් කිව්වෙ Tha Dark Knight Returns part 2 එක පදනම් කරගෙන මචන්,,ඒකෙ නම් වෙන්නෙ මම් කිව්ව විදියට

    මචන් මේක තියෙන්නෙ Batman : The Killing Joke කියන කොමික් එකේ,,ලොකු දෙයක් දන්නෙ නෑ මචන්,බොරු කියන්න ඕනෙ නෑනෙ නොදන්න දෙයක් ගැන,,මාත් මේක ගැන ගොඩක් දන්නෙ නෑ මචන්,,හැබයි The Killing Joke එකෙ තියෙන්නෙ Joker එක්ක ගේමක්,,රොබින් ව ජෝකර් මරනවලු මචන් ඒකෙ,,අන්න ඒ කේස් අස්සෙ උන දෙයක් වෙන්න ඇති කියල හිතනව,,ඕකෙ තියෙන්නෙ මචන් බැට්මෑන් ඔක්කොම නවත්තාල දාල ඉන්න කොට උන දෙයක් ගැනනෙ,,superman එක්ක ගේමටනෙ බන් මූ ආපහු බැට්මෑන් වෙන්නෙ,,මම් හිතන්නෙ Killing Joke එකෙ රොබින් මැරුනට පස්සෙ කලකිරිල තමයි මූ batman වෙන එක නවත්තන්නෙ,,මම් හිතන්නෙ අන්න ඒකෙදි වෙන සීන් එකක් තමයි ඔය,,ඔච්චරයි කොල්ලො මම් ඔය සීන් එක ගැන දන්නෙ
    :(:(

    තෑන්ක්ස් මචන්ලා
    :lol::lol::lol::lol:

    suicide squad justice leage dekata sambanda karanna wennathi meka danna aththe :yes:

    2020 di solo film ekakuth release wenawalu batman. ekedi balaganna puluwan wey batman joker scene ekak :D

    DC > Marvel :love:

    Thanks Lamai
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Injustice එක ගැන ලොකු දෙයක් දන්නෙ නෑ බන්,,බලන්න බැරි උනා,,පුලුවන්නම් පොඩි විස්තරයක් දීපන්,, :frown::frown::sorry::sorry:

    joker superman ව පිස්සු වට්ටලා luies laneව superman ලව්වම මරවනවා.ඒ වෙනකොට එකී ප්ර්ග්නට් වෙලා ඉන්නේ :sorry: superman joker ව මරනවා...ඊට පස්සේ උ මුළු ලෝකෙම යුද්ද නවත්තලා ලෝකෙම පාලනය කරන්ඩ ගන්නවා batman මේකට විරුද්ද වෙනවා..superman ට wonderwomen ෆ්ලෑෂ් cyborg රොබින් එහෙම support කරනවා superman vs batman එක්ක වලියකදී රොබින් මැරෙනවා :nerd: [batman ගේ පුතා]
    ඒ අස්සේ yello lantern ලා superman support කරනවා.superman green lantern ලා මරනවා සැහෙන්ට :no: lex luthor එහෙම මේකේ superman ගේ උපදේශකයා වගේ ඉන්නේ :oo:
    green arrow , atom ඔය වගේ batman ගේ ගොඩක් එවුන් superman ගහලා මරනවා..:growl:
    superman එක තැනකදී බැට්මන්ගේ කොන්දත් කඩනවා :) එත් batman කොහොම හරි බේරනවා. magic එවුන් එහෙම ඔක්කොම ඉන්නවා Constantine එහෙම මේකේ
    දැන් දිවයලෝකේ එවුන් ටිකක් batmanව සෙට් කරගෙන supermanව මරන්ඩ යන්නේ
    hurcules එහෙම :)

    year 04 යන්නේ දැන් කොමික්
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    Batman v Superman Dawn of Justice Comic Con Panel
    full
    :):):)

    එල මචන්,,:):)

    කකුල් 2කම පන නැති වෙනවා.....ආ දැන් මතක් උනේ...
    :(

    Batman’s ‘The Killing Joke’ Comic to Become an Animated Movie

    Batman: The Killing Joke is coming to animated film 2016 -- Just announced by Bruce Timm at our JL: Gods & Monsters panel! #DCSDCC

    twitter
    :P:P:P

    The Killing Joke, controversial crippling of Barbara Gordon at the hands of the Joker. alternate origin story for the Joker, a failed comedian and former chemical engineer who is driven insane by one terrible, horrible, no good, very bad day: his wife dies in a household accident, and when his plans to assist a robbery at the chemical plant are thwarted by Batman, he finds himself horribly disfigured in his escape attempt. Driven mad by the events of that day, he takes on the Joker persona, kidnaps Commissioner Gordon, shoots and paralyzes Barbara, and shows Gordon photos of his naked, wounded daughter

    මචන් අලුත් batman game එක ගහන්න :D

    11748789_10205878615157898_727323708_n.jpg

    මචන් batman නේද ලෝකේ ඉන්න හොදම detective පොර මම දැක්කා දෙන්නා ඉන්න කතාවක Sherlock homes එක පිලි ගන්නවා

    එහෙම සීන් එකක් ද,,සිරාවටම උබ කියනකන් දන්නෙ නෑ බන්,,අනිවා වෙන්න පුලුවන්,,මොකද මූ කොයි වෙලෙත් තනියමනෙ ගේම ගහන්නෙ :frown::frown:

    Thanks Lamai

    Warner Bros. Announces ‘Green Lantern Corps Movie at Comic-Con

    green-lantern-2.jpg

    මචන් අලුත්ම Green Lantern ට අරන් තියෙන්නෙ Chris Pine ව,,පට්ට නෙහ්,,Ryan Reynolds පස්සෙ මාවල් ලගෙ deadpool උනානෙ,,Chris Pine ඩයල් එක,මම් පට්ට ආසම නලුවෙක්
    :shocked::shocked::frown::frown:

    Ela. mamath hena awulakin hitiye. dan hari. rep denna widiyak na saho. :(

    එල ම්චන්,,රෙප් නැති උනාට අව්ල්ක් නෑ,,දන්නෙ නැති දෙයක් උබ දැන ගත්තනෙ කොල්ලො,,එලකිරි :):)

    joker superman ව පිස්සු වට්ටලා luies laneව superman ලව්වම මරවනවා.ඒ වෙනකොට එකී ප්ර්ග්නට් වෙලා ඉන්නේ :sorry: superman joker ව මරනවා...ඊට පස්සේ උ මුළු ලෝකෙම යුද්ද නවත්තලා ලෝකෙම පාලනය කරන්ඩ ගන්නවා batman මේකට විරුද්ද වෙනවා..superman ට wonderwomen ෆ්ලෑෂ් cyborg රොබින් එහෙම support කරනවා superman vs batman එක්ක වලියකදී රොබින් මැරෙනවා :nerd: [batman ගේ පුතා]
    ඒ අස්සේ yello lantern ලා superman support කරනවා.superman green lantern ලා මරනවා සැහෙන්ට :no: lex luthor එහෙම මේකේ superman ගේ උපදේශකයා වගේ ඉන්නේ :oo:
    green arrow , atom ඔය වගේ batman ගේ ගොඩක් එවුන් superman ගහලා මරනවා..:growl:
    superman එක තැනකදී බැට්මන්ගේ කොන්දත් කඩනවා :) එත් batman කොහොම හරි බේරනවා. magic එවුන් එහෙම ඔක්කොම ඉන්නවා Constantine එහෙම මේකේ
    දැන් දිවයලෝකේ එවුන් ටිකක් batmanව සෙට් කරගෙන supermanව මරන්ඩ යන්නේ
    hurcules එහෙම :)

    year 04 යන්නේ දැන් කොමික්

    අඩෝ එහෙම සීන් එකක් ද,,මගෙ ඔලුවත් අවුල් උනා බන් ඒක අහලා,,පට්ට කතාවක් නෙහ් ඕයි :shocked::shocked: අනිවා හොයන් බලන්න ඕනෙ :shocked::shocked: Injustice ගැන හොයන්නම බැරි උනා බන්,,බලන්න ඕනෙ හොයාගෙන,,Thankzz මචන් :):)
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    අඩෝ උබ ඇඩෙන ප්‍රශ්නයක් කිසි ගානක් නැතුව ඩෝන් ගාල අහලා තියෙන්නෙ,,එක මචන් ලොකු කේස් යනවා,,cartoon එකෙ නම් batman කතා කර්නව arrow ට,,fight එක වෙලාවෙ අන්තිම හරියෙදි batman ට adress නැති වෙන්න superman ගෙන් වදිනවා,,පස්සෙ අන්තිමට arrow කරන්නෙ ක්‍රිප්ටොනියන්(superman දුර්වල වෙන කොල පාට ගලක් තියෙන්නෙ මචන්,,අන්න ඒව) දාපු ඊ තලයකින් විදිනව,,එතකොට superman ගෙ පවර් නැතුව ගිහින් superman දුර්වල වෙනව මචන්,,අන්න එතකොට ඒ වෙලාව අල්ලගෙන බැට්මෑන් කරන්නෙ සුපර්මෑන් ට ගහනව වැටෙනකන්,,not a fair game මචන්,,සුපර්මෑන් පරදිනව,,cartoon එකෙ නම් එහෙමයි,,උන්දෙන්න එකතු වෙනවද කියන එක නම් කොහොම වෙයි ද,,ෆිල්ම් එකේ මොකක් වෙය්ද කවුරු දිනයි ද දන්නෙ නෑ මචන්,,හැබයි justice league එකේ නම් ( මාවල් ලගෙ ඇවෙන්ජර්ස් වගෙ DC ලගෙ ඔක්කොම එකට fight කරන එක) Batman Superman එකට සෙට් වෙලා අනිත් සෙට් එකවත් එකට තියාගෙන එකට තමයි මචන් ගේම ගහන්නෙ :):)

    mona cartoon ekada ban ???