අඩෝ හොද පැටියා වගේ මේවා ටික down කරන්න ලින්ක් ටික දෙන්න, උම්ම්ම්මා
අඩෝ කුඩු ගැහුවට හපන් බන් මේවා බලන්න ගත්තම, අපේ ගෙදර ලේනෙක් ඉන්නවා ඉස්සර crysis assassins creed game එක ගහලා සික් වෙලා හිටිය කාලේ තමා ලෙනාව හම්බ වුනේ උට මම නම් තිබ්බේ crysis කියලා, ලොල්
Batman: Gotham Knight (2008)
Batman: Under the Red Hood (2010)
Superman/Batman: Public Enemies (2009)
Superman/Batman: Apocalypse (2010)
Batman: Year One (2011)
Batman: The Dark Knight Returns, Part 1 (2012)
Batman: The Dark Knight Returns, Part 2 (2013)
Assault on Arkham (මේකෙ තමයි suicide squad එකෙ කතාව තියෙන්නෙ)
Son Of Batman (2014)
Batman vs Robin (2015)
ඔන්න ඕවා තමයි නම් ටික,,yify එකේ films ටික තියෙනවා,,dwnld කරන් බලහන්

තව වෙනම තියෙනව Justice League movies,,ඒව වෙනම බලහන් 









[batman ගේ පුතා]
lex luthor එහෙම මේකේ superman ගේ උපදේශකයා වගේ ඉන්නේ 
