Battlefield 4 Gameplay මගේ නිර්මාණයක්

MadMin

Member
Aug 5, 2016
18
6
0
Battlefield 4 Gameplay මගේ නිර්මාණයක්

ඔන්න උදේ කිව්වා වගේ මම වැඩේට මුලපිරුවා.

මේක තමා හදාපු YouTube චැනල් එක. SUBSCRIBE කරලා උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

මෙන්න හැදුවා පොඩි Game Trailer එකක්. Battlefield 4 පරනයි තමයි හැබැයි පටන් ගැනීමකට හොදයි කියලා හිතුනා. දියුණු කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඕගොල්ලන්ගේ අදහසුත් දැම්මොත් ලොකු උදව්වක්.



මෙන්න දෙවෙනි එක.

 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකෙන්ද බන් ඔය record කරල තියෙන්නෙ..
    Fraps නෙවේද..
    Full Screen දාල record කරපං කො කරන කොට..
     

    MadMin

    Member
    Aug 5, 2016
    18
    6
    0
    Camtasia එකෙන් record කලේ. Toolbar එක අයින් කරගන්න බැරි උනා.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    1012171_608272849206774_802735537_n.jpg

    :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Camtasia එකෙන් record කලේ. Toolbar එක අයින් කරගන්න බැරි උනා.

    camtasia එක fps lagg වෙනව game record කරන්න ගත්තම..
    fraps එකෙන් කරපන්..

    කනා ශොට් රෙකෝඩ් කරලා දාන්න ඔට්ටු නෑ :rofl::rofl:


    Haiyoo salli :lol: wh tutorial walata hadapuwa methana dala neda :rofl:

    වේදනාවේ උපරිම සලකුණු :rofl:
     
    Last edited: