battlefield 4 help

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මම battlefield 4 දැම්ම එකකේ graphics වල ෆුල් සෙටින්ග්ස් දාන්න බැ නේ බන් අනික full screen එන්නෙත් නැ ...මගේ vga is asus 650ti ram 8gb core i3 ...කොහොමද බන් මෙකේ ෆුල් graphics දාගන්නේ
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    full gfx danna PC eka update karanna wei :P
    Ultra dammata ara AA anan manam ewa full danna bari wei machan..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං සීන් එක කියන්නේ ගේම් එක ඇතුලේ ග්‍රැපික්ස් හදන තැන ඉනක්ටිව් නේ බන්...
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මචං සීන් එක කියන්නේ ගේම් එක ඇතුලේ ග්‍රැපික්ස් හදන තැන ඉනක්ටිව් නේ බන්...

    machan manualy hadanna thyienawa gfx..mage laga game eka na dan balannan thibba..eke thiyenawa ne high ultra normal preset..ethana couster hari manualy kiyala ekak thiyenawada balapan..ethakota active wenawa.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan mageth mulin aul una. graphic card eke drivers update karapan latest version ekata.. eeta passe gindara wage wada...
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං උබ කිඋව කතාව හරියට හරී මම 64 ක්‍රැක් එකක් දැම්ම වැඩේ ගොඩ
    කාට හැරී ඕනෙනම් මේන්න බදු..සපෝර්ට් දුන්න ඔක්කොටොම තැන්ක්ස්


    http://kickass.to/battlefield-4-crack-only-reloaded-t8086091.html


    Mugen ahapan


    64 BIT dapan 32 bit dala oya crack eka denmath edit karanna bae machan 64 bit ma danna one