Baudda kellek

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    යාළුවා;17152452 said:
    රිදිච්ච සොන්නයෙක් :rofl:
    උඹ වගේ කොන්ද පණ නැති බෞද්ධයො තමයි සල්ලි වලට පුක දෙන්න ඔය එක එක මූලධර්මවාදී ආගම් වලට රිංගන්නෙ බං :rolleyes:
    අනේ අපි නං අපේ පාඩුවෙ ඉන්න කාවවත් හරවන්න, සල්ලි දෙන්න යන්නැති රෝමානු කතෝලිකයො.
    4.gif

    උඹට කොන්ද චුට්ටක් හරි පණ තියේ නං හැංගිලා රෙප් නොදී අඩු ගානෙ ඔරිජිනල් එකෙන් කියන්න ඕන එක කෙලින්ම කියනවා. ;)
    උඹ මොන ආගමේ උනත් වැඩක් වෙන්නෙ නෑ. සොන්න ගතිය අතෑරගනින් පුටා :yes:

    හොඳ වැඩේ මාළු කාරයට රිදෙන්න දීල තියෙනවා :yes: දැන් කුරු කුරු ගගා ඉන්නව ඇති
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mage kellath catholic. matath mulin catholic weyan kiyala ehen mehen kiuwa passe lamai tika ikoleta daganna kaleka mawath bauthisma kaloth hodai kiyala kiuwa. ohoma podi podi seen thiyanwa. wedding eka ganna wela thiyenne palliye. mata thiyana prashne nikan kachchiriyata gihin wedding eka ganna bari moko kiyala. :oo:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    මම උඹට මගෙ ජීවිතයට සම්බන්ද අවස්තා 5ක් ගැන කියන්නම්.

    1. අපේ සීය කෙනෙක් බෞද්ද. ආච්චි කතෝලික. ආච්චි නපුරුයි. ආච්චිගෙ පදේට තමයි සීයට නටන්න උනේ. අන්තිමට සීයත් පල්ලි යන්න ගත්ත. දෙන්නගෙ ලමයි තුන්දෙනාවත් කතෝලික කලා.

    2. මගෙ යාලුවෙක්ගෙ අම්ම කතෝලික. තාත්ත බෞද්ධ. දෙන්නම හරි හොඳ මිනිස්සු. දෙන්නගෙම කැමැත්ත මත මගෙ යාලුවව බෞතීස්ම කරා පොඩි කාලෙදිම. ඉස්කෝලෙදි විශයක් විදිහට එයා කතෝලික ආගම ඉගන ගත්ත. නමුත් දැන් එයා බෞද්ද එයාගෙ කැමැත්ත මත.

    3. මගෙ නෑදෑ මල්ලි කෙනෙක් කතෝලික. යාලු වෙලා ඉන්නෙබෞද්ධ කෙල්ලෙක් එක්ක. කෙල්ල නපුරුයි. මල්ලිට නාස් ලනුව දාගෙන ඉන්නෙ. අපේ ආච්චිලගෙ කැමැත්ත ගන්න ඕනෙ නිසා කතෝලික ආගමටහැරේවි කසාද බදින්න. නමුත් මට ඉර හද වගේවිශ්වාසයි කෙල්ල ආයෙ බෞද්ධ ආගමට එනව. ඒ වගේම ලමයි ටික කවදාවත් කතෝලික කරන්නෙ නෑ.

    4. මගෙ අම්ම කතෝලික. තාත්ත බෞද්ධ. අම්මගෙ අම්මලට ඕනෙ උනේ අපිව කතෝලික කරන්න. අපි ඉපදුන දවස් වල ඒ ගැන පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා තියනව. අම්මයි තාත්තයි බදින දවසෙදි කතෝලික විදිහට පූජාව ගන්න හිතල ෆාදර් කෙනෙක් ගාවට ගිහින් පූජාව දෙන්න පුලුවන්ද ඇහුවම මිශ්‍ර විවාහයක් නිසා පූජාව දීල නෑ. පූජාව දෙන්න නම් එක්කො ලමයිව කවදහරි කතෝලික ආගමට ගන්නව කියල අත්සන් කරන්න ඕනෙ. නැත්තන් තාත්ත කතෝලික ආගමට එන්න ඕනෙ. තාත්ත ඒ දෙකටම කැමති වෙලා නැහැ. අපේ අම්ම ගොඩක් අහින්සකයි. ඒ නිසා ඒ දෙන්න අතර ආගම සම්බන්දයෙන් ප්‍රශ්න ඇති උනේම නැහැ.

    5. මගෙ කෙල්ල කතෝලික. කෙල්ල ආගම් කනුවක්. පල්ලියෙමයි ඉන්නෙ. කෙල්ලට පූජාව ඕනෙමයි කියල නහයෙන් ඇඩුව. මම කිව්ව කෙල්ලට. මම පූජාවට කැමතියි. ඒත් මට තාම මේ ලෝකෙට ඇවිල්ලවත් නැති ලමයින්ගෙ ආගම තීරනය කරන්න අයිතියක් නෑ වෙන මනුස්සයෙක්ගෙ උවමනාවකට අනුව. ඒ වගේම මම මගෙ අම්ම තාත්තව මාරු කලත් ආගම මාරු කරන්නෙ නෑ. ඔයාගෙ අදහන දෙවියන්ව මගෙ ඇස් දෙකින් කවදහරි දැක්කොත් මම ලමයින්වත් අරගෙන එනව ඔයාගෙ ආගමට. මගෙ වාසගම ලමයින්ට දෙනව නම්, මගෙ ඉඩකඩම් ගෙවල් දොරවල්, යාන වාහන ලමයින්ට කවදහරි අයිති වෙනවනම්, මගෙආගමත් ලමයින්ට අයිති වෙන්න ඕනෙ. එහෙම නැතිව කොහෙවත් ඉන්න පල්ලියෙ ෆාදර්ගෙ ආගම නෙමෙයි මගෙ ලමයින්ට කවදාවත් අයිති වෙන්නෙ.

    දැන් කෙල්ල නහයෙන් අඩන්නෙ නෑ.:dull: මම කෙල්ලට කියල තියෙන්නෙ ඔයාගෙ ආගම ඔයා මැරෙනකන්ම අදහන්න. ඔයා පන්සල පැත්ත පලාතෙ ආවෙ නෑ කියල මම කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ. ඒත් මම ඔයා මැරෙනකන්ම හැම ඉරිදටම පුලුවන් වෙලාවට ඔයාව පල්ලියට එක්කන් යනව.:rolleyes:

    උඹයි කෙල්ලයි දෙන්නම කැත්තට පොල්ල වගේ නම් වැඩේ දරුනුයි. එහෙම උනොත් ඉස්සරහට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. බැන්දට පස්සෙ වෙන දේවල් ගැන දැන්ම කතා කරල තියාගන්න.කොල්ලෙක් කෙල්ලෙක් වශයෙන් කොන්ද කෙලින් තියන් කතා කරන්න. එකග වෙන්න බැරිම දෙයක් තියනවනම් කොහොම හරි දැන්ම විසදගන්න.....:rolleyes:


    සුපිරි පැහැදිලි කිරීමක්... :yes::yes::yes::yes:

    ape akka christian aiya buddhist danatanam prashnayak nha bn... dan podi ekekuth innawa eyawath ekkagena agam 2katama yanawa bn.. aulak nha :D