BBQ Grill Help >>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    oya okkoma chines badu machan. heat ekata mulinma paint eka yanawa, passe malakada patan gannawa, BBQ machine walata best ma brand eka Weber kiyana BBQ machines. lankawata mea company eka lagadi genawa.. gannawa nan podi gaanak yata karala ganina..mama ratin genapu ekak dan aurudhu 6k thisse pawichchi karannei. https://www.facebook.com/webergrillslanka/

    Machan 1st model eka nam china newei. Origin - Colombia

    uba kiyapu model eka ganna thiyenne koheda bn lankawe?
    price range average wenna one.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    Shop ekak da bn?
    nattan gewal wala hadala wikunana tanakda?

    අඩෝ උබට නම්බර් එකක් දුන්නහම කෝල් කරන්න කියල මෙතන මගෙන් ප්‍රශ්න පත්තරේකට වගේ ප්‍රශ්න අහන්න හදන්න එපා... අනික මම සිංහලෙන්ම කියල තියෙනවනෙ සුපිරි බඩු කියල.... ඇල්පෙන්ත්තක්වත් හදාගන්න බැරි මේ ආශික්ලන්තෙ මොන BBQ Grillද බන්...

    මම උබට දීල තියෙන නම්බර් එකට කෝල් කරපන් උන් උබට කියයි උන්ගේ ෂෝරූම් එකට එන ඩිරෙක්ශන්ස්.

    ගිහින් බලපන් එකේ තියෙන BBQ Grill සෙට්ස් උබට අෆ්ෆෝඩ් කරන්න පුලුවන්ද කියල... උන් ලග තියෙන්නේ ගොඩක් හොද කොලිටි එව්වා විතරයි..
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    අඩෝ උබට නම්බර් එකක් දුන්නහම කෝල් කරන්න කියල මෙතන මගෙන් ප්‍රශ්න පත්තරේකට වගේ ප්‍රශ්න අහන්න හදන්න එපා... අනික මම සිංහලෙන්ම කියල තියෙනවනෙ සුපිරි බඩු කියල.... ඇල්පෙන්ත්තක්වත් හදාගන්න බැරි මේ ආශික්ලන්තෙ මොන BBQ Grillද බන්...

    මම උබට දීල තියෙන නම්බර් එකට කෝල් කරපන් උන් උබට කියයි උන්ගේ ෂෝරූම් එකට එන ඩිරෙක්ශන්ස්.

    ගිහින් බලපන් එකේ තියෙන BBQ Grill සෙට්ස් උබට අෆ්ෆෝඩ් කරන්න පුලුවන්ද කියල... උන් ලග තියෙන්නේ ගොඩක් හොද කොලිටි එව්වා විතරයි..
    :shocked:
    Ela bn.
    Mn call krla blnnm.