BCS ගැන පොඩි Help එකක් ඕන

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    BCS ගැන පොඩි Help එකක් ඕන

    මට BCS ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන.මේකට පොඩ්ඩක් Help කරපන් මචන්.
    Esoft එකේ International Diploma in Information Technology (DITEC) Course එක කරාම BCS වල Diploma එකට කෙලින්ම යන්න පුලුවන්ද?
    මෙන්න Esoft එකේ International Diploma in Information Technology (DITEC) Course එකේ Link එක


    http://www.esoft.lk/course-DITEC.php
     
    Last edited:

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    mekay....esoft wena course tiyenawa ewagenm excemption hamber wenawa..eth bcs crtificate1ke sub 2kata witaray....math dn BCS ewaray...esoft claz giye...kandy wala...
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Esoft එකේ මේපාර BCS register උන උන් ඉන්නවද..:nerd:

    ඕක අමාරුද බන්:oo: