math kale oya tika thamai. ela elaela macho//man karanne it project/db system/oop.....core eka must ekane...esoft set una bun....oop-gpinath....core eka dr,dayan,,,project eka-Nishan db eka-priyanga![]()
esoft eka hodai bun
math kale oya tika thamai. ela elaela macho//man karanne it project/db system/oop.....core eka must ekane...esoft set una bun....oop-gpinath....core eka dr,dayan,,,project eka-Nishan db eka-priyanga![]()
මමBCS pgd level project eka karanney kawda mey paara?
![]()

ඔව් නේ?kare na thawama...aniwa programming related ekakma onada ban???
PGD මොනාද තෝරගත්තෙ?විල්සන් මාමා;18219294 said:math kale oya tika thamai. ela ela
esoft eka hodai bun
එළ!විල්සන් මාමා;18222373 said:MIS, CSM, ADBMS & PP
4ම March වලම කරනවා ඒ නිසා.
ජොසී;18247813 said:BCS Professional Project කරපු අයගෙං ලොකූ...... උදව්වක් ඕනෙ.
![]()
Project එකෙං ලබපු අත්දැකීම් සහ උගත් පාඩම් ඇසුරෙන්, මේ පාර project එක කරන අයට දෙන්න තියන විශේෂ උපදෙස් මොනවද?

Dip එකෙං නවතිනවා නම්, Dip එකේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕනි. සේරම කරනවා නම්, Dip එකේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන නෑ.මචන්ලා project දෙකක් කරන්න ඕනද???ඩිප් එකයි,pgd එකයි...මොකක්ද site එකේ තියෙන දෙකක් තියෙන්නේ..ෆීස් දෙකකුත් එක්කම///![]()
ජොසී;18248376 said:Dip එකෙං නවතිනවා නම්, Dip එකේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕනි. සේරම කරනවා නම්, Dip එකේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන නෑ.



Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද?විල්සන් මාමා;16165960 said:

Project එක ඔනේ නැහැ මචන් .

). මේක සැප්තැම්බර් project එක යවනවානම් . නැත්තං මැයි 1 ඉදන් අගෝස්තු 31 වෙනකන් (මේක අප්‍රේල් project එක යවනවානම් ). හැබැයි අපි proposal එක deadline එකට කලින් යැව්වොත් project report එක ඊලග පාරම දෙන්න ඕනේ නැහැ. හිතන්නකෝ "ඔයා proposal එක April 30ට කලින් යැව්වා; එත් ඔයාට සැප්තැම්බර් project එක යවන්න බැහැ" කියලා. ඔයාට ඊලග අප්‍රේල් වුනත් යවන්න පුළුවන්. මම දන්නා විදියට BCS එකෙන් proposal එක යවලා අවුරුද්දක කාලයක් දෙනවා අපිට project එක යවන්න.ජොසී;18256740 said:Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද?
මොකද බැරි මම ඔය දාගත්තේ!Project එක ඔනේ නැහැ මචන් .
ඒත් ඉතින් උබලා දන්නවනේ MSc එකක් එහෙම කරන්න බැහැ කියලා project එක නැතුව.
ඔය project කෙරුවාව මොකද්ද කියල තේරෙන්නේ නෑ. මොකද්ද කරන්න තියෙන පිළිවෙල?
Project මචන් levels දෙකක තියෙනවා . Diploma & PGD. ඒත් PGD Level කරනවනම් diploma project එක කරන්න ඔනේ නැහැ. එක තියෙන්නේ ඔය dip එකෙන් BCS කරන එක නවත්වන්න හිතන් ඉන්න අයට.
PGD Level Project එක ගැන...
මුලින්ම අපි proposal එකක් හදලා යවන්න ඕන. මේක accept වුනොත් විතරයි project එක කරන්න පුලුවන්. BCS site එකේ project proposal format එකෙ තියෙනවා. http://www.bcs.org/content/ConWebDoc/52445 site එකට ගියාම, දකුණු පැත්තෙ තියනවා "Project proposal form (MS-Word)" කියලා එකක් download කරගන්න. එකේ format එකෙ විදියට අපි කරන්න හිතන් ඉන්න system එක ගැන වචන 500ක් දෙයක් ලියලා යවන්න ඕන. ඒ වගෙම proposal එකට කව්රුහරි authenticator කෙනෙක් ඉන්න ඕන. BCS member කෙනෙක් හරි නැත්තම් IT field එකේ අවුරුදු 5ක experiences තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මම නම් කියන්නේ BCS Member කෙනෙක් ගේ Membership Number එක දාලා යවනවානම් ලේසියි. මොකද මම අහලා තියෙනවා project proposals reject වෙනවා authenticator වැරදි හින්දත් . BCS Member කෙනෙක් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ. එත් ඒගොල්ලෝ කියලා තියෙන සුදුසුකම් තියෙනවනම්, Non BCS Member කෙනෙක් වුනත් දාන්න පුළුවන්.
Site එකේ මෙන්න මෙහෙම තියෙන්නේ (PDF එකක ඇති)
The Professional Project must be authenticated using the forms provided, either by a BCS Professional Member (i.e. MBCS/FBCS) or an IT Professional (e.g. Manager, Supervisor or Tutor) with a minimum of 5 years experience. Non BCS members must submit a detailed CV to the BCS indicating the candidate(s) for whom they are acting as authenticator.
Proposals යවන්න පුළුවන් ජනවාරි 1 - අප්‍රේල් 30 වෙනකන් (මාත් යවන්න ඉන්නේ). මේක සැප්තැම්බර් project එක යවනවානම් . නැත්තං මැයි 1 ඉදන් අගෝස්තු 31 වෙනකන් (මේක අප්‍රේල් project එක යවනවානම් ). හැබැයි අපි proposal එක deadline එකට කලින් යැව්වොත් project report එක ඊලග පාරම දෙන්න ඕනේ නැහැ. හිතන්නකෝ "ඔයා proposal එක April 30ට කලින් යැව්වා; එත් ඔයාට සැප්තැම්බර් project එක යවන්න බැහැ" කියලා. ඔයාට ඊලග අප්‍රේල් වුනත් යවන්න පුළුවන්. මම දන්නා විදියට BCS එකෙන් proposal එක යවලා අවුරුද්දක කාලයක් දෙනවා අපිට project එක යවන්න.
Proposal එක යැව්වාම ඒගොල්ලෝ ටික දවසකින් (සතියක් වගේ ඇතුලත) email එකක් එවනවා හම්බුනා කියලා. ඊට පස්සේ අපිට සල්ලි බදින්න කියනවා. පවුන් 105. මේක credit card වලින්, bank draft , electronic bank transfer යන තුනෙනේ එකකින් කරන්න පුළුවන්.
මෙන්න තියෙනවා විස්තර:
01. Bank Draft
you can send your bank draft , made payable to The British Computer Society to:
BCS HQPlease write your membership number on the back of your draft to ensure the payment is allocated correctly.
First Floor, Block D
North Star House
North Star Avenue
Swindon, UK, SN2 1FA
02. Electronic bank transfer
Or, you can make an electronic bank transfer, bank details are:
• Account Name:The British Computer Society• Account Number:03025242• Sort Code:30-98-41• Bank Name:Lloyds TSB• Swift Code:
5 High Street
Swindon
Wiltshire
SN1 3ENLOYDGB21106• Iban No:GB13LOYD30984103025242Please make sure that your membership number is quoted as your reference.
03. Credit Card
Credit card වලින් කරන්න පුලුවන්නම් අමතර charges නැහැ . Bank draft වලට courier charges (UK) රු.3000/= විතර යනවා . Electronic bank transfer වලටත් බැංකුව රු.5000/= ක් විතර කපාගනවා. (මොකද මේ bank එකට සල්ලි යන්නේ intermediate බෑන්ක් එකක් හරහා. ඒ නිසා ගාණ වැඩියි. හැබැයි Bank Draft වලට වැඩිය Electronic Bank Transfer ඉක්මන්. එක දවසෙන්ම යනවා)
ඊට පස්සේ සල්ලි ගෙව්වට පස්සේ ඒගොල්ලෝ එකටත් email එකක් එවනවා. සති 12ක් ඇතුලත (හැබැයි මෙච්චාර කාලයක් යන්නේ නැහැ) අපිට ඒගොල්ලෝ result එක දෙනවා. එක පාරක් reject වුනොත් තව එක පරාක් යවන්න පුළුවන්. ඊට පස්සේ නම් බෑ. සල්ලිත් ඉවරයි. එක හින්දා හොදට sir කෙනෙක්ට කියලා පෙන්නලා proposal එක පාරින්ම accept කරගන්න.
Proposal එක accept වුනාම ඉතින් project එක හදලා යවන්න තියෙන්නේ. මේකට අයි සල්ලි ගෙවන්නේ ඕනේ නැහැ. මේක වචන 10,000 වගේ එකක් වෙන්න ඕනේ.
තව මොනාහරි විස්තර ඕනෙනම් අහන්න. හුගක් දේවල් site එකේ තියෙනවා. මාත් එකෙන් තමයි ගත්තේ.


ජොසී;18279193 said:BCS එකට Visa card එකකිං, Online payment කරන හැටි දන්නවද?
පොඩ්ඩක් කියන්නකො process එක.
ජොසී;18256740 said:Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද?
මොකද බැරි මම ඔය දාගත්තේ!Project එක ඔනේ නැහැ මචන් .
ඒත් ඉතින් උබලා දන්නවනේ MSc එකක් එහෙම කරන්න බැහැ කියලා project එක නැතුව.
.....
• Account Name:The British Computer Society• Account Number:03025242• Sort Code:30-98-41• Bank Name:Lloyds TSB• Swift Code:
5 High Street
Swindon
Wiltshire
SN1 3ENLOYDGB21106• Iban No:GB13LOYD30984103025242Please make sure that your membership number is quoted as your reference.
03. Credit Card
Credit card වලින් කරන්න පුලුවන්නම් අමතර charges නැහැ . Bank draft වලට courier charges (UK) රු.3000/= විතර යනවා . Electronic bank transfer වලටත් බැංකුව රු.5000/= ක් විතර කපාගනවා. (මොකද මේ bank එකට සල්ලි යන්නේ intermediate බෑන්ක් එකක් හරහා. ඒ නිසා ගාණ වැඩියි. හැබැයි Bank Draft වලට වැඩිය Electronic Bank Transfer ඉක්මන්. එක දවසෙන්ම යනවා)
