මචන්ලා මම දැනට රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා..කරන්නේ CS and Mathematics..මම මේකත් එක්ක තව BCS හෝ BIT කරන්න හිතාගෙන ඉන්නවා..වැනෙනවා බන් හිත...

දැන් කරන ඩිග්‍රී එකෙන් එක්සේම්ප්ෂන් ගන්න පුළුවන් වෙයිද BCS එකට? ඇත්තටම අවුරුදු දෙකෙන් වගේ මේක කරගන්න පුලුවන්ද? දැනට Academic ඩිග්‍රී එකක් කරන නිසයි ආපහු BIT නොකර ඉන්නවද කියලත් බැලුවේ..BCS Membership එක ගන්නවා කියන්නේ එක Degree Equivalent ද බන්? මම කියන්නේ, දැන් මම ඉන්න කැම්පස් එකේ මොඩියුල්ස් වලින් exemption අරගෙන කොහොමහරි මෙම්බර්ෂිප් එක ගත්තොත් එතකොට Degree Equivalent ද?

මුළු කෝස් එකටම විත් ප්‍රොජෙක්ට් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද?

මෙහෙමයි මට ඕනේ බන් කොහොමහරි දැන් ඩිග්‍රී එක ඉවරවෙනකොට පුළුවන් නම් BCS Qualified වෙන්න..එහෙම නැත්තන් BIT එක ඉවර කරගන්න...BIT එක කරොත් මට මේ ඩිග්‍රී එක ඉවරවෙනකොටම BIT එකත් කරගන්න පුළුවන්..BCS එකත් එහෙම ඉවර කරගන්න පුලුවන්ද?

IT Industry එකේ B.Sc Degree + BIT ද වැඩියෙන් වටින්නේ නැත්තන් B.Sc Degree + BCS ද වටින්නේ?

BCS එකේ බිස්නස් පැත්තට කෝස් එක බර වැඩියිද? Equal performances තියෙන BCS කෙනෙක්යි BIT කෙනෙකුයි ඉන්ටවිව් ගියොත්, කාව තෝරාගන්න චාන්ස් එකක් ථියෙඉද?

අහල තියෙන්නේ මෝඩ ප්‍රශ්න නම් සමාවෙනු මැනව :oo: :baffled:
Uba dan karana degree eka computer science nam BCS , BIT karana eke terumak thiyenawada. Mokada ewath IT hinda. Ita wadiya hoda nadda CIMA wage deyak kaloth. Meka mata hithena widiya. Anith ayath monhari kiyai
BCS menbership eka ganna BCS karannama one naha. Wena ITdegree ekak thiyenawanam ganna puluwan. Samahara aya working exp walinuth membership gannawa.
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    විල්සන් මාමා;18924718 said:

    මම දැන් කරන ඩිග්‍රී එකට විතරක්ම ඉන්දස්ට්‍රි එකේ තියෙන පිළිගැනීම කොහොමද දන්නේ නැහැනේ බන්..කොහොමත් මම දැන් කරන එකේ හතරවෙනි අවුරුද්දත් කරන්න හිතාගෙන ඉන්නේ..එක කරන්නේ Industrial Mathematics වලින්..Maths Knowledge එක කොහොම කරත් වටිනවනේ බන්...එකයි BIT or BCS කරන්න බැලුවේ...

    මට පොඩ්ඩක් මේක කියපන්..කොහොමහරි BCS Membership එක තියෙනවා කියන්නේ BCS HEQ එක කම්ප්ලීට් කරා හා සමානයිද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    • Ubala padan karalada bun inne dip ekata..man thama core eka allalawath naha.mara case eka anik thunan balagatta.eth oop thiyenawa thama.project mangment ekai core ekai thama aul unoth wenne...karana eun kihalako monada karanna one kiyala..karapu eun kiyapalloko kohomada karaganne experience eka...hamotama wadagath wei....:D:D:D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මචං, උඹ කරන Degree එක මොකද්ද කියපංකො ඉස්සරලම. ගොඩක් Local University IT/CS Degree complete කරලා, BCS Membership එක ගන්න පුළුවන්. එතකොට BCS HEQ Complete කරා හා සමානයි. උඹ ආය වෙනම BCS කරන්න අවශ්‍යතාවයක් නෑ.
     
    මාත් බයෙන් හිටියෙ Project Management fail වෙයි කියලා. හැබැයි බොරු හරි ලියලා ඒක පාස් කරගත්තා. Core එක තමා හිතනවට වඩා පාස් වෙන්න ගොඩක් අමාරු වෙන්නෙ. OOP නම් programming එක්ක ඉන්න කෙනෙකුට ගේමක් වෙන්නෙ නෑ. සේරම module වලට පොදුවේ කියන්න තියෙන්නෙ ඉතිං Syllabus බලලා, Past Papers බලලා, Lessons ටිකක් target කරගෙන exam එකට යන්න කියලා තමයි. හැබැයි Core, PM වගේ ඒවයෙ නම් එකම ප්‍රශ්ණෙ ඇතුලෙත් පාඩම් දෙක තුන කලවම් කරලා අහනවා ගොඩක් වෙලාවට. :oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ජොසී;18924955 said:
    මචං, උඹ කරන Degree එක මොකද්ද කියපංකො ඉස්සරලම. ගොඩක් Local University IT/CS Degree complete කරලා, BCS Membership එක ගන්න පුළුවන්. එතකොට BCS HEQ Complete කරා හා සමානයි. උඹ ආය වෙනම BCS කරන්න අවශ්‍යතාවයක් නෑ.

    B.Sc (General) Degree in Applied Sciences තමයි දැනට enrol වෙලා තියෙන්නේ..රජරට කැම්පස් එකේ තමයි කරන්නේ..මම තෝරාගෙන ඉන්න සබ්ජෙක්ට් කම්බිනේෂන් එක තමයි CS and Maths. මේ අවුරුදු තුනටම මම ඔය දෙක කරනවා...හතරවෙනි අවුරුද්ද කරන්න අවශ්‍යතා සම්පූර්ණ වෙනවා නම් මම Industrial Mathematics කරනවා හතරවෙනි අවුරුද්දේ...එතකොට ඒ ඩිග්‍රී එකේ නම B.Sc. (4 year) Degree in Industrial Mathematics වෙනවා...ඔන්න ඔහොමයි වෙන්නේ..අපිට CS වලට එන සබ්ජෙක්ට් මොඩියුල්ස් ටික මම පල්ලෙහායින් දැන්නම්..

    First Year

    Programming Concepts with C
    Database Management Systems
    Object Oriented Programming
    Java Programming Language

    Second Year

    Systems Analysis and Design
    Web Design
    Computer Graphics and Image Processing
    Data Structures and Algorithms
    Visual Programming

    Third Year

    Data Communication and Networking
    Computer Simulation
    Artificial Intelligence
    Information Security
    Project
    Operating Systems
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    B.Sc (General) Degree in Applied Sciences තමයි දැනට enrol වෙලා තියෙන්නේ..රජරට කැම්පස් එකේ තමයි කරන්නේ..මම තෝරාගෙන ඉන්න සබ්ජෙක්ට් කම්බිනේෂන් එක තමයි CS and Maths. මේ අවුරුදු තුනටම මම ඔය දෙක කරනවා...හතරවෙනි අවුරුද්ද කරන්න අවශ්‍යතා සම්පූර්ණ වෙනවා නම් මම Industrial Mathematics කරනවා හතරවෙනි අවුරුද්දේ...එතකොට ඒ ඩිග්‍රී එකේ නම B.Sc. (4 year) Degree in Industrial Mathematics වෙනවා...ඔන්න ඔහොමයි වෙන්නේ..අපිට CS වලට එන සබ්ජෙක්ට් මොඩියුල්ස් ටික මම පල්ලෙහායින් දැන්නම්..
    • මම දන්න තරමින් Colombo, Moratuwa සහ Peradeniya degree කිහිපයකට විතරයි BCS accredition ලැබිලා තියෙන්නෙ. මේක IT/CS major එකක් තියන Degree එකක් කියලා BCS එකෙන් පිළිගන්නෙ නැති වෙයි. තහවුරු කරගන්න ඕන නම් මෙතනින් ගිහිං හොයලා බලන්න.
    • ඔයා දැනට කරන degree එකේ අවුරුද්දක් හෝ දෙකක් complete කරලා තියෙනවා නම්, ඒවාගෙං BCS කරන්න Exception ගන්නත් පුළුවන් වෙයි. ඒත් exception list එකේ නැති නිසා ඔයාට මෙන්න මේ form එක fill කරලා exception ඉල්ලන්න වෙනවා. වැඩි විස්තර මෙතනින් ගිහිං බලන්න.
     
    • Like
    Reactions: pranathlcp

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18924973 said:
    මාත් බයෙන් හිටියෙ Project Management fail වෙයි කියලා. හැබැයි බොරු හරි ලියලා ඒක පාස් කරගත්තා. Core එක තමා හිතනවට වඩා පාස් වෙන්න ගොඩක් අමාරු වෙන්නෙ. OOP නම් programming එක්ක ඉන්න කෙනෙකුට ගේමක් වෙන්නෙ නෑ. සේරම module වලට පොදුවේ කියන්න තියෙන්නෙ ඉතිං Syllabus බලලා, Past Papers බලලා, Lessons ටිකක් target කරගෙන exam එකට යන්න කියලා තමයි. හැබැයි Core, PM වගේ ඒවයෙ නම් එකම ප්‍රශ්ණෙ ඇතුලෙත් පාඩම් දෙක තුන කලවම් කරලා අහනවා ගොඩක් වෙලාවට. :oo:

    Kalawam wela kiwwe bun..???:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18925176 said:
    එක ප්‍රශ්ණයක් ඇතුලෙ පාඩං දෙක, තුනකම theory අහනවා.

    ahh ou ou man dakka ehema ewa:sorry::sorry::sorry::sorry:
     
    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Machanla math BCS tamai kare. Esoft class giye, mona vunath Esoft eke class a davas vala supiriyatama tibba, mama Past papers serama download karala thaniyama kara 4 serayak vage,British counsil eken poth aran kievva. 2 years valin goda damma exam 3 ma.
    (cerificate level,Dip level and PGD level ) tawa hlf year vage giya project karala ivarayak karaganna.etakota MBCS hambune.
    Unanduwen karoth keti kalekin godaganna puluvan hodama int. IT qualification and aduma viyadamen karagathaki (compared to other IT degrees)
    vidiyata BCS hadunvathaki.
    All the best guys.
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    Rep+++
    Welcome to the thread bro..
    ඔයා මේකට ගොඩක් වටිනවා.
    මොකක්ද දැං ඉන්න field එක?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ජොසී;18920485 said:
    බෑ බං. Exception list එකේ නම් නෑ. මොකද ඔය exam professional qualification විදියට සලකන්නෙ. ඔයාට වෙනම ඉල්ලීමක් කරලා බලන්න පුලුවන් වෙයි හැබැයි. ඒත් මම හිතන්නෙ නෑ Networking වලට අදාල module එකකට ඇරෙන්න අනිත්වාට exception හම්බවෙයි කියලා. BCS එකට කෝල් කරලා අහන්න එක්කො. 011 2665261/011 4349550.
    mata one netwroking walata adala ewaa execmtion ganna thamy certifict n iploma dekema??
     
    B.Sc (General) Degree in Applied Sciences තමයි දැනට enrol වෙලා තියෙන්නේ..රජරට කැම්පස් එකේ තමයි කරන්නේ..මම තෝරාගෙන ඉන්න සබ්ජෙක්ට් කම්බිනේෂන් එක තමයි CS and Maths. මේ අවුරුදු තුනටම මම ඔය දෙක කරනවා...හතරවෙනි අවුරුද්ද කරන්න අවශ්‍යතා සම්පූර්ණ වෙනවා නම් මම Industrial Mathematics කරනවා හතරවෙනි අවුරුද්දේ...එතකොට ඒ ඩිග්‍රී එකේ නම B.Sc. (4 year) Degree in Industrial Mathematics වෙනවා...ඔන්න ඔහොමයි වෙන්නේ..අපිට CS වලට එන සබ්ජෙක්ට් මොඩියුල්ස් ටික මම පල්ලෙහායින් දැන්නම්..

    Uba karana degree eke CS subjects godak thiyenawa ne bun
    Ubata IT related job ekaakata yanna kisi awlak naha bun
    Mama dan work karana thana physical degree thiyena ayath innawa. Unuth software engineers la. Uba karana degree eken IT related job ekakata yana eka nam awlak naha bun. Samahara wita ubata BCS membership ekath hambawei. Mata meka sure naha machan. Poddak BCS ekath ekka check karapan bun
    Ubata mokatada BCS membership eka one? Meken uba balaporoththu wenne mokakda?
     
    • Like
    Reactions: pranathlcp
    Machanla math BCS tamai kare. Esoft class giye, mona vunath Esoft eke class a davas vala supiriyatama tibba, mama Past papers serama download karala thaniyama kara 4 serayak vage,British counsil eken poth aran kievva. 2 years valin goda damma exam 3 ma.
    (cerificate level,Dip level and PGD level ) tawa hlf year vage giya project karala ivarayak karaganna.etakota MBCS hambune.
    Unanduwen karoth keti kalekin godaganna puluvan hodama int. IT qualification and aduma viyadamen karagathaki (compared to other IT degrees)
    vidiyata BCS hadunvathaki.
    All the best guys.
    Uba mokada bun dan karanne?
    IT field ekeda inne
    Msc ekak ehemath kalada
     
    ජොසී;18927202 said:
    Rep+++
    Welcome to the thread bro..
    ඔයා මේකට ගොඩක් වටිනවා.
    මොකක්ද දැං ඉන්න field එක?
    Elakiri bun :cool::cool:
    Ube thread eke hama ekektama wage reply karanawa
    Patta machan. Thanks :D:D
    Mata job ekath ekka reply karanna amarui :sorry:
    Math puluwan welawata sup ekak dennam
    BCS karana katahari meken hodak wenawanam echcharai. Rep ++
    Jaya wewa !!!!!! :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: ජොසී

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    විල්සන් මාමා;18927322 said:
    Elakiri bun :cool::cool:
    Ube thread eke hama ekektama wage reply karanawa
    Patta machan. Thanks :D:D
    Mata job ekath ekka reply karanna amarui :sorry:
    Math puluwan welawata sup ekak dennam
    BCS karana katahari meken hodak wenawanam echcharai. Rep ++
    Jaya wewa !!!!!! :cool::cool::cool::cool:

    UU elama kollek mame.
    maath bcs pass wunoth pass wenne u nisa thama.
    u wage kollo thama me site ekata ona.
    rep++++
     
    • Like
    Reactions: ජොසී

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විල්සන් මාමා;18927322 said:
    Elakiri bun :cool::cool:
    Ube thread eke hama ekektama wage reply karanawa
    Patta machan. Thanks :D:D
    Mata job ekath ekka reply karanna amarui :sorry:
    Math puluwan welawata sup ekak dennam
    BCS karana katahari meken hodak wenawanam echcharai. Rep ++
    Jaya wewa !!!!!! :cool::cool::cool::cool:

    ආ මාමේ Msc apply කරාද මේ පාර?:cool:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන්ලා මම BCS අතරල හිටියේ..!!certificte කෙල උනානේ..මුකුත්ම් පාඩම් නොකර ලියල..!!!
    මම ලබන මාර්තු එක ලියන්න ඉන්නේ..!!මට කරගත්ත උන් සපෝර්ට් එක දීපල්ලකෝ..!!!
    මම හිතන් ඉන්නේ මාර්තු වල ceritifcate & Diploam දෙකම එකට කරන්න..!!!මහන්සි වෙලා...!!!
    මට කාගේ හරි ගාව Ceriticate Level Printed Note book n Text book ටිකයි
    Diploama Level එක
    --Core Module
    --Computer Networks
    --IT Project Management/IT service management
    --Principles of Internet Technologies
    subjects වල printed & Text book තියනවා නම් කියපල්ලකෝ.. මම කොපි කරන දෙන්නම්..!!
    ලොකු හෙල්ප් එකක්..!!!

    උබලා මට ප්‍රතිචාරයක් නෑ නේද..!!!:sorry::sorry:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    විල්සන් මාමා;18927322 said:
    Elakiri bun :cool::cool:
    Ube thread eke hama ekektama wage reply karanawa
    Patta machan. Thanks :D:D
    Mata job ekath ekka reply karanna amarui :sorry:
    Math puluwan welawata sup ekak dennam
    BCS karana katahari meken hodak wenawanam echcharai. Rep ++
    Jaya wewa !!!!!! :cool::cool::cool::cool:
    :love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love:
    තෑන්ක්ස් මාමෙ. :D
    ප්‍රශ්ණ වලට උත්තර දෙන එකෙන් ප්‍රශ්ණෙ අහන කෙනාටත්, මටත්, තවත් අයටත් ප්‍රයෝජනයක් වෙනවා කියලා මං විශ්වාස කරනවා.
    මේ thread එක පටං ගත්ත විල්සන් මාමට තමා සම්පූර්ණම ගෞරවය යන්න ඕන. :yes::yes::yes:

    UU elama kollek mame.
    maath bcs pass wunoth pass wenne u nisa thama.
    u wage kollo thama me site ekata ona.
    rep++++
    :love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love:
    අඩෝ තෑන්ක්ස් MNV.
    උඹ පාස් වෙයි මචං අනිවා. මහන්සි වෙලා පාඩං කරපං. මේ පාර exam කරනවද?​
     
    Last edited: