Uba dan karana degree eka computer science nam BCS , BIT karana eke terumak thiyenawada. Mokada ewath IT hinda. Ita wadiya hoda nadda CIMA wage deyak kaloth. Meka mata hithena widiya. Anith ayath monhari kiyaiමචන්ලා මම දැනට රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා..කරන්නේ CS and Mathematics..මම මේකත් එක්ක තව BCS හෝ BIT කරන්න හිතාගෙන ඉන්නවා..වැනෙනවා බන් හිත...
දැන් කරන ඩිග්රී එකෙන් එක්සේම්ප්ෂන් ගන්න පුළුවන් වෙයිද BCS එකට? ඇත්තටම අවුරුදු දෙකෙන් වගේ මේක කරගන්න පුලුවන්ද? දැනට Academic ඩිග්රී එකක් කරන නිසයි ආපහු BIT නොකර ඉන්නවද කියලත් බැලුවේ..BCS Membership එක ගන්නවා කියන්නේ එක Degree Equivalent ද බන්? මම කියන්නේ, දැන් මම ඉන්න කැම්පස් එකේ මොඩියුල්ස් වලින් exemption අරගෙන කොහොමහරි මෙම්බර්ෂිප් එක ගත්තොත් එතකොට Degree Equivalent ද?
මුළු කෝස් එකටම විත් ප්රොජෙක්ට් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද?
මෙහෙමයි මට ඕනේ බන් කොහොමහරි දැන් ඩිග්රී එක ඉවරවෙනකොට පුළුවන් නම් BCS Qualified වෙන්න..එහෙම නැත්තන් BIT එක ඉවර කරගන්න...BIT එක කරොත් මට මේ ඩිග්රී එක ඉවරවෙනකොටම BIT එකත් කරගන්න පුළුවන්..BCS එකත් එහෙම ඉවර කරගන්න පුලුවන්ද?
IT Industry එකේ B.Sc Degree + BIT ද වැඩියෙන් වටින්නේ නැත්තන් B.Sc Degree + BCS ද වටින්නේ?
BCS එකේ බිස්නස් පැත්තට කෝස් එක බර වැඩියිද? Equal performances තියෙන BCS කෙනෙක්යි BIT කෙනෙකුයි ඉන්ටවිව් ගියොත්, කාව තෝරාගන්න චාන්ස් එකක් ථියෙඉද?
අහල තියෙන්නේ මෝඩ ප්රශ්න නම් සමාවෙනු මැනව![]()
![]()
BCS menbership eka ganna BCS karannama one naha. Wena ITdegree ekak thiyenawanam ganna puluwan. Samahara aya working exp walinuth membership gannawa.





