යාලුවනේ මම එලකිරියට අලුත් අ වගෙමේ මේ මගේ පලවෙනි පොස්ට් එක, කව්රුහරි ඉන්නවනම් BCS මෙම්බෙර්ශිප් එක ගත්ත කෙනෙක් පොඩි හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා.
AMBCS එක ලේසියෙන්ම ගන්න පුලුවන්ද?BCS site එකේ දැක්ක රෙගිස්ටෙර්
වෙද්දී fee එක ගෙවන්න thiyenawa අ කියන්නේ ඔන්ලිනේ අප්ප්ල්ය් කරපු ගමං මෙම්බෙර්ශිප් එක හම්බෙනවද?
මෙම්බෙර්ශිප් එක හම්බ උනේ නැත්නම් fee එක refund කරනවද?
කොච්චර කල් යනවද මෙම්බෙර්ශිප් එක ගන්න
මේ ටිකට උදව් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්
AMBCS එක ලේසියෙන්ම ගන්න පුලුවන්ද?BCS site එකේ දැක්ක රෙගිස්ටෙර්
වෙද්දී fee එක ගෙවන්න thiyenawa අ කියන්නේ ඔන්ලිනේ අප්ප්ල්ය් කරපු ගමං මෙම්බෙර්ශිප් එක හම්බෙනවද?මෙම්බෙර්ශිප් එක හම්බ උනේ නැත්නම් fee එක refund කරනවද?
කොච්චර කල් යනවද මෙම්බෙර්ශිප් එක ගන්න
මේ ටිකට උදව් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්