BCS Project Help

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Machanla ,

    man me para BCS Project eka karanna yanne, clz ekakata yanne nathuwa kalata awlak nathda? mata programming awlak na, thaniyama karanna puluwanda okkoma scene eka??

    thawa ekak, karapu ekek kiyapanko kohomada steps tika kiyala, danata danne aug 31 praposal deadline eka kiyala witharai,

    aug 31 ita kalin proposal eka sumit karala ita passe mokada karanne?
    kawadata project eka denna ona...etc?


    thanks
     

    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    Clazz යන්ඩම ඕනේ කියල සීන් එකක් නෑ. ඒත් ප්රෝජෙක්ට් එක කියන්නේ coding විතරක්ම නෙමෙයි. BCS වල කොහොමත් development එකට වඩා documentation එකට තමා priority එක දෙන්ඩ ඕනේ. එක නිසා code කරාට විතරක් project එක ගොඩ යන්නේ නෑ.
    Proposal එක වුනත් scope එකයි core modules / functionalities හරියට දාන්ඩ ඕනේ. තව එකක්, scope එක හොදටම තියෙන්ඩ ඕනේ. ගොඩක් වැඩි උනත් riject. අඩු උනත් reject.
    deadlines BCS site එකේ තියෙනවා.