මචන් BCS එක INSTITUTE එකක රෙගිස්ටෙර් වෙලා නැතුව තනියම කරන්න බැරි ද කොහොමද REGISTER වෙන්නේ ,මට ඩිප්ලෝම එකක් තියනවා එකෙන් මොන ලෙවෙල් එකට යන්න පලුවන් ද SLIIT එකේ TOP-UP(University of Bedfordshire) Dgree එකක් Complete කරන්න කියක්...