mnada oyage qualifications ?...BSc ekak thiyene neda ?Samahara Topup dig walata puluwn machn tikak hoyla balanna one, Mn IIT eke MSc eka krnna ptn gnna ynne bn![]()
mnada oyage qualifications ?...BSc ekak thiyene neda ?Samahara Topup dig walata puluwn machn tikak hoyla balanna one, Mn IIT eke MSc eka krnna ptn gnna ynne bn![]()
qualifications monada ..acadamic ?https://londontec.lk/degree/bsc-computing
meka hoda nadda? Math Top-up ekak karanna hoya hoya inne..
Edexcel / Pearson Higher National Diploma (HND), SQA HND, Londontec LID, BCS Diploma, NCC IAD, DNIIT, ACS, IMIS, SLIIT Diploma, NIBM HDip, BIT Diploma, Recognized Higher Diplomaqualifications monada ..acadamic ?
** Partial qualifications + Appropriate Experience are also consideredEdexcel / Pearson Higher National Diploma (HND), SQA HND, Londontec LID, BCS Diploma, NCC IAD, DNIIT, ACS, IMIS, SLIIT Diploma, NIBM HDip, BIT Diploma, Recognized Higher Diploma
OR
Equivalent academic qualifications
OR
** Partial qualifications + Appropriate Experience are also considered
මේක තමයි මමත් recommend කරන්නේ. කොහොම උනත් skills වලට තමයි ඉතින් වැඩියෙන් focus කරන්න ඔනේ academic qualifications ටික හදාගන්න ගමන්Top Up කියල ලේබලෙන් එන හැම එකම හොඳ ඩිග්‍රි නෙවේ මචෝ. ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකෙන් යන අඩු කාලසීමාවක කෙරෙන හොඳ වර්ල්ඩ් රෑන්ක් තියෙන යුනි එකක යන ඩිග්‍රි එකක් තෝර ගනිං. ජය!
Msc මෙහේ කරන්නේ පුකේ අමාරුවටදBSC ekata ICBT karala
MSC ekata UCSC or Moratuwa wage Gov uni ekaka karanam shape
IIT බැලුවේ නැද්දමචං මට HND එකක් + work experience තියෙනවා, කොලිෆිකේෂන් හදාගන්න degree එකක් කරන්න බැලුවේ.
ESOFT, ICBT එකේ one year ( final year top up ) degree කොහොමද මචන් valuable ද මේ ඩිග්රි ප්‍රෝග්‍රෑම්, UGC recognized කියලා නම් තියෙනවා migration වලට valuable ද
Esoft : 𝗪𝗲𝗯 & 𝗠𝗼𝗯𝗶𝗹𝗲 𝗔𝗽𝗽 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 one year top up degree - 𝗞𝗶𝗻𝗴𝘀𝘁𝗼𝗻 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗟𝗼𝗻𝗱𝗼𝗻
ICBT : BSc(Hons) Software Engineering Degree one year top up by Cardiff Metropolitan University-UK
තව BSc එක කරන්නේ නැතුව MSc කරන්න පුලුවන් Work experience වලින් ESOFT ඒකේ ඒ ගැන මොකක්ද කියන්නේ මචං,
MSc in Software Engineering (Kingston University – UK) - 2 Years
මේ ගැන දන්නා ෆීල්ඩ් එකේ ඉන්න උන් උපදෙස් ටිකක් දෙන්නකෝ පාත් එක හදා ගන්න![]()
View attachment 134680View attachment 134681