මචන්ලා, මම හිතන් ඉන්නෙ BCS Professional Membership එක ගන්න. මට අවුරුදු 10කට වඩා Experience තියෙනවා. BCS Membership එක ගත්තම ඇති වාසි මොනවාද? Degree එකකට සමානද?
Link: http://www.bcs.org/category/9722
Link: http://www.bcs.org/category/9722
