• Oct 17, 2012
    451
    110
    43
    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න :)
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි.:rofl: ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා ;)

    Thanks Sudaa..!!, Ehema kamathi deyak kiyala hitha ganna bane appa.... :(
     
  • Oct 17, 2012
    451
    110
    43
    කැමති දේවල් අරන් දෙන්න ගියොත් මේ කපේට බජට් එකෙන් නෙමේ මාස ගාණන් ණය වෙන්න නම් පුලුවන්. :angry::angry::angry:

    he he.. ow ooi.. eka nam aththa.... Athe thiyana gaanata hoyanna oni.. eka thamai amaaru...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    wal moosalayo. kellekgen gannawa arenna denne kawda, onenam Rs 20 wesak card ekakui anthuuriyam malakui diyan, deela kiyapan mage adare harima saralai kiyala. oya gana della apita bonna diyan. api ubata wish korannam hoda yaluwek kiyala.

    ekita oneynam wena ekek dei ban thawa modayo innawa oney tharam, uba api wage weyan.

    moda wahe tho. thawa kellekta wiyadam koranna heh

    :lol:Birthday ekata vesak card dunnama vesak ekata denne mona cardda?:frown:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න :)
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි.:rofl: ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා ;)

    ආච්චි උයා.. :dull: දන්න දේවල්:D:rofl:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Kollo wage nemei kello harida mattoo...:frown::P

    නාන්නේ නැති හින්ද තමයි ඔය එක එක ජාති සුවඳ ගාගෙන එන්නේ.අපේ ඔෆිස් එකෙත් ඉනන්ව කෙල්ලෝ පට්ට සුවඳයි ලඟින් යද්දී:oo::oo:.නාන්න හොරා හින්ද සෙන්ට් බෝතල් ඔක්කොම හලාගෙන එනවා.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    ආපහු comment එක කියවල බලන්න.:rofl:

    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි. ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා

    :rofl::rofl: ආදරෙන් හොඳ හිත විතරක් දුන්නොත් මදිද:rofl:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    shoping paarak daapan kamathi deyak ganna kiyala

    පව් බන් මු :angry: කෙල්ල මුව විකුණලා තමයි එලියට එන්නේ :P කෙල්ලෝ ඇගිලි ගැන ගැන බලන් ඉන්නේ මේ වගේ දවසක් එනකන් :baffled: අහු වෙන්නනම් එපා :eek:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් හෙන ගැහුවා වගේ පතාරන්ග ටෙඩියෙක් දුන්නා බන්..:baffled:

    උබට අදහසක් දෙන්න තරම් මනස අපොහොසත් මචන් :dull: