• Oct 17, 2012
    451
    110
    43
    කෙල්ලට b'day 1ට දෙන්නGift 1ක් කියපන්කො... මම මෙයිට කලින් එහෙම දීල නෑ බන්... ජොබ් 1ක් කරන හින්ද හොඳ 1ක් දෙන්න ඕනි.... 6000/7000 ට විතර අඩුවෙන් උනොත් shape..
    Bump 1ක් හරි දාල යන්න.
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    උක්කුං බබා;17757978 said:
    කෙල්ලට b'day 1ට දෙන්නGift 1ක් කියපන්කො... මම මෙයිට කලින් එහෙම දීල නෑ බන්... ජොබ් 1ක් කරන හින්ද හොඳ 1ක් දෙන්න ඕනි.... 6000/7000 ට විතර අඩුවෙන් උනොත් shape..

    Bump 1ක් හරි දාල යන්න.

    wal moosalayo. kellekgen gannawa arenna denne kawda, onenam Rs 20 wesak card ekakui anthuuriyam malakui diyan, deela kiyapan mage adare harima saralai kiyala. oya gana della apita bonna diyan. api ubata wish korannam hoda yaluwek kiyala.

    ekita oneynam wena ekek dei ban thawa modayo innawa oney tharam, uba api wage weyan.

    moda wahe tho. thawa kellekta wiyadam koranna heh
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    munam bebaddek...!!!
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    igena gannawanam hoda pothak dekak diyan oya uni books 3000 - 4000 ganan wenawane ban.
    nathnam hoda samaru mona hari diyan loku tediyek ekka
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    බේබදු යාලුවෙක් :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න :)
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි.:rofl: ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා ;)
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න :)

    කැමති දේවල් අරන් දෙන්න ගියොත් මේ කපේට බජට් එකෙන් නෙමේ මාස ගාණන් ණය වෙන්න නම් පුලුවන්. :angry::angry::angry:
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    igena gannawanam hoda pothak dekak diyan oya uni books 3000 - 4000 ganan wenawane ban.
    nathnam hoda samaru mona hari diyan loku tediyek ekka

    yako poth dena wela we wewelak diyan ammata okiwa hodata hadaganna kiyala, enawa metha poth aran denna kiyannna

    anika mata bebadda kiyana un nobee idi uba bonna dunnoth, mage lagath 2000k withara athi api athal ekak gamu ban. okkoma happy birhday kiyamu beela, eketh gathiyak theyai ban,

    moda moosalayata therei da manda,
     
    :baffled::baffled: :D:D එහෙම බෑ ඕයි. මට හැම උපන්දිනයක්ම අමතක වෙනවා වැඩ නිසා. ඒත් ගෑණිගෙ එක නම් ජීවිතේට අමතක කරන්නේ නෑ එක පාරක් යාලුවෙලා ඉන්න කාලේ අමතක වෙලා මට විශ් කරන්න පරක්කු උනා ඒ කිව්වේ උදේ 6 ට විශ් කලේ පටන් ගත්තේ නැතැයි චරු චුරුව දවසම ඉවරයි ඉතින්.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කැමති දේවල් අරන් දෙන්න ගියොත් මේ කපේට බජට් එකෙන් නෙමේ මාස ගාණන් ණය වෙන්න නම් පුලුවන්. :angry::angry::angry:

    ආපහු comment එක කියවල බලන්න.:rofl:

    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි. ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :baffled::baffled: :D:D එහෙම බෑ ඕයි. මට හැම උපන්දිනයක්ම අමතක වෙනවා වැඩ නිසා. ඒත් ගෑණිගෙ එක නම් ජීවිතේට අමතක කරන්නේ නෑ එක පාරක් යාලුවෙලා ඉන්න කාලේ අමතක වෙලා මට විශ් කරන්න පරක්කු උනා ඒ කිව්වේ උදේ 6 ට විශ් කලේ පටන් ගත්තේ නැතැයි චරු චුරුව දවසම ඉවරයි ඉතින්.

    :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආපහු comment එක කියවල බලන්න.:rofl:

    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි. ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා

    කමෙන්ට් එක කියෝලා තමයි දැම්මෙ :rofl::rofl:. කැමති දේවල් අපේ බජට් එකෙන් හොයන්න අමාරුයි කියලා අදහස් කලේ. :baffled::baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    teddybear.jpg
     
    Sep 12, 2014
    297
    13
    0
    එයා කැමති මොනවගේ දේවල් වලටද කියල හොයල බලල, ඔයාගෙ budget එකටත් ගැලපෙන විදිහට අරන් දෙන්න :)
    තෑග්ගේ වටිනාකම තීරණය වෙන්නේ, එහි මිල අධික බව හෝ සල්ලි වියදම කරන්න තියන ලෝබ කම මත නෙවෙයි.:rofl: ආදරෙන් දෙන දෙයක් ගොඩක් වටිනවා ;)

    Honda adahasa .....:yes::yes::yes::yes::D