be carefull

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවත් පවතිනවා. ඒ නිසාවෙන් සිදුවන අකුණු අනතුරු පිලිබඳවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුර වාර්තා වනවා. එවන් සෝචනීය පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුනේ මිනුවන්ගොඩ - කලවාන ප්‍රදේශයෙනුයි. අකුණු සහිත කාලගුණික තත්වයක් පවතින මොහොතකදී තරුණයෙකු විසින් සිය පරිගණකයේ වැඩකටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක ඔහුට අකුණු සැරක් වැදී එම ස්ථානයේම මියගොස් තිබෙනවා. මියගිය තරුණයාගේ වයස 20ක් පමණ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.