මචන් උබලා ගිහින් FUN ගත්ත Beach Side එකෙ , හොද Hotel එකක් කියනවද ? Highway ගිහින් Exit වුන්හම වැඩියම දුර නැතුව,තියන Couple 6 කට වගේ හොදට බොන්න පුලුවන්, pool එකක් තියෙන , Beach Wive එක පට්ට ට තියෙන හොදට , කැම තියෙන Normal හොද Budget එකකට කට්ටිය දන්න එවා suggest කරනවද ?
Thanks Elakiri Friends !
Thanks Elakiri Friends !