යාලුවනේ මමයි යාලුවෝ 03 දෙනෙකුයි...යන්න හිතන් ඉන්නවා ට්‍රිප් එකක් beach side එකේ..
හොටෙල් එකක නැවතිලා beach එකේ නාල fun එකක් අරන් එන්න බැලුවේ...අපි ගිහින් පොඩ්ඩක් සෙට් වෙන්නත් එක්ක බැලුවේ ...
ඕගොල්ලෝ දන්නා හොද හොටෙල් එකක් තියෙනවද?
බජට් එක එහෙම normal යන්න ඕනේ...
beach එක අයිනේම වෙන එකක්...