මේක ගහපු අය ඉන්නවද? මේ වීඩියෝ එක පෙන්නන විදියට Crash test වල physics accuracy ආසන්න වශයෙන් හරි සාර්තකද? :confused: නැත්නම් මේකත් තවත් හදපු වීඩියෝ එකක්ද? :rolleyes: ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.