Bear Appeal ලගෙ polo t-shirts හොදයිද බන්?

kal00

Active member
  • Feb 7, 2009
    543
    120
    43
    කාලෙකට කලින් MOOSE එකෙන් shorts වගයක් ගත්තා. තාම අවුලක් නැතුව use කරනවා. quality එකේ කියන්න තරන් වරදක් දැක්කේ නෑ

    https://mooseclothingcompany.com
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    Edge සුපිරි කොලිටි
    ළගදි ඩිස්කවුන්ට් දාල තිබුණ. මං ත්‍රෙඩ් එකකුත් දැම්ම
    දැන්නං හැබැයි ඉවරයි
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    නැත්තං වෙන ගන්න තැනක් තියනවද? ඔන්ලයින් ගන්න පුලුවන්නං ගුඩ්
    අහ් මන් ගත්තා ලගදි , material අවුලක් නෑ ඒත් පොඩ්ඩක් කොටයි වගේ polo නම් අනික් එව්වත් එහෙම ද දන්නෙ නෑ

    Bear appeal kiyala gahala tiyenawane logo patta cha
    Logo එක එලියෙ නෑ, ඇතුලෙ තියෙන්නෙ
    ------ Post added on Sep 17, 2023 at 9:34 AM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    yako $250 ta ehe wikunana ralph Lauren, givenchy, levis, diesel, tommy ona original ekak mehe thiyanawa Rs 2500 indan.. pissuda yako ehen cheap jarawa ganna..
    suddoth lankawe or bangladesh awith branded pannapuwa aran yanne..
    link hada gaththama adala dial badu apu gaman calls pawa denawa..
    Explain more