Philips. දැං අවුරුදු 5k විතර ඇති මන් හිතන්නේ. හොඳයි. Battery එක ටිකක් දැං අවුල් වගේ.
හැබැයි දිගටම හොඳට ලෙඩ නැතුව වැඩ කරා
උබලා මොනවද ඕකට දාන oil එක? Silicon? Or singar oil? මගේ ඔය දෙකම දැම්මාම කපන වෙලාවට ටිකක් වැඩ කරලා ගල් වෙලා යනවා. අපහු හදිස්සියේ on කරගන්න අමාරුයි.
https://www.promo.lk/deals/health-and-beauty
Meke philiphs ewanam sahena labai. anika mewa anith trimmer walata wada sahena hondai. math use karanne philips
Philips හොදයි මචං . රුපියල් 4000 ඉදන් වගේ models තියෙනවා. දිනපාල එකෙන් ගනින්. Original warranty එකත් එක්ක discount එකකුත් ගන්න පුලුවන් .

Battery නැතුව කරන්ට් එකට ගහන ඒවා නැද්ද....??
https://www.promo.lk/deals/health-and-beauty
Meke philiphs ewanam sahena labai. anika mewa anith trimmer walata wada sahena hondai. math use karanne philips
meken uba aragena tiyanawada ban ganan nam adui ne
kemei
Gemei or Kemei?
uba pawichchi karala thiyenawada? hodada?