එළකිරි එක මේදවස් වල ගොඩක් පොස්ට් තිබ්බා ආදරය සම්බන්දව... එකෙක අය මේගැන විවිධ මත පලකරා... සමහර අය කියුවා ආදරය කියන්නේ මුදල් සහ ලිංගිකත්වය කියලා. එත් මං මේ දාන පොස්ට් ඒකෙන මට කියන්න ඕන ආදරය කියන්නේ මුදල් වලටවත් ලිංගිකත්වයට නොව ඊට වඩා එහාට ගිය දෙයක් කියලා...
මේ කියන කාන්තාවගේ හදිසි අනතුරකින් අගේ කකුල් දෙකම අහිමි වෙනවා. නමුත් අගේ ස්වාමියා කවදාවත් ඇයව ප්‍රතික්ෂේප කරලා නැහැ.
නමුත් ආදරය කියන්නේ මුදල් සහ ලිංගිකත්වය නම් කවමදාකවත් මේවගේ කතාවක් අපිට අහන්න නොලැබේවි.. අවංක ආදරයකට විතරයි මේවගේ ලොකු කැපකිරීමක් කරන්න පුළුවන්.
මට මේ photos හම්බුනේ email එකකින්.
ඔගොල්ලනුත් මේක බලලා හිතනදේ දාන්න..

Last edited: