Beauty Salon කරන අය ඉන්නවද?

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    Beauty Salon කරන අය ඉන්නවද?

    පොඩි බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ මචන්ලා..සැලුන් වල වැඩිපුරම use වෙන Shampoo & Coditioner brand එකක් තියනවා..මේක තමා brand එක.


    147002_zpsqhrv1yys.jpg


    0243339_l_zpsojfwpmlp.jpg


    ZXC092_zps5jr1zv7s.jpg


    Bulk ගන්න අය ඉන්නවනම් වැඩිය හොදයි..මම direct UK ඉදන් import කරන්නේ..ටිකක් අඩුවට දෙන්න පුලුවන්..තව brands කීපයක් තියනවා..මේ ඔක්කොම original brands.එකක්වත් fake or replica නෙමෙයි..100% guaranteed.

    Other Brands

    Dove
    Nivea
    Adidas Shower Gel
    Loreal


    bulk ඕන අය ඉන්නවනම් PM එකක් දාන්න.සති 3ක් වගේ ඇතුලත ගෙනල්ල දෙන්නම්..