Becon හදමු

Lionden

Banned
Aug 27, 2009
473
22
0
In the Den
ela machan... podi prashnayak tibe.. mama inne apartment ekaka.. oya padam karana wade BBQ oven ekak natuwa karanna puluwan kamak nadda? oven ekaka tiyanna barida?
 
Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ela machan... podi prashnayak tibe.. mama inne apartment ekaka.. oya padam karana wade BBQ oven ekak natuwa karanna puluwan kamak nadda? oven ekaka tiyanna barida?

    මචං සොරි රිප්ලයි කරන්න පරක්කු උනාට. මේකයි වැඩේ, ඔක සීසන් උනායින් පස්සේ කරන්න ඔනා දුම ගස්සන වැඩේ..... දුම් මැස්සක තිබ්බානම් ගොඩ.සමහර අය බැරල් එකක් යටට ලී දාලා, දුම එන්න සලස්සලා, උඩින් මස් එක තියනවා. එත් මචෝ බේක් කරන්න ගියොත් මස් කෑල්ල ඔවර් බන් වෙන්න පුලුවන්... බැරිද මචං පොඩි BBQ එකක් Set කරගෙනම වැඩේ කරන්න??
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    නියම වැඩක් මචන්! දිගටම කරගෙන යන්න!:yes::yes: ඔය එක එක ගස් හිවල්ලු කියන ඒවාට සැලෙන්න එපා..:frown::frown: කැමති අය හදාගෙන කයි.. අකමැති එවුන් නිකන් ඉදියි.. ඕව ගණන් ගන්න එපා! මෙන්න මගෙන් REP 6+ :yes::yes::yes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සහෝදරයා මෙතන මගේ ආගමවත්, අමම්ලාවත් ඇද ගන්න එපා... ඔයා මස් කන්නේ නෑ වෙන්න පුලුවන්. ඒක හොද දෙයක්. එක ගැන කිසි විවාදයක් නෑ. එක්ට මම ගරැ කරනවා. එත් ඔයා අකමැති දෙයක් මම කරනවා කියලා ඔයා පතිචාර දක්වන විදියනම් අනුමත කරන්න බෑ. මට බයිලා කියන ඔබ තුමා, ඔබ තුමාගේ ධර්මය ගැනම පොඩ්ඩක් හිතලා බලන්න.

    පිළිතුර නිවැරදියි...

    :yes::yes::yes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ශා මරුනේ... දවස් ගානක් තියන්නේ නැතුව පැය ගානක් සීසන් වෙන්න තියල හදාගන්න බැරිද මචන් එච්චර දවස් ඉවසගෙන ඉන්න බෑනේ :P රෙප් +++
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    hena gahapiya thupilage ammatath ubala wage un wadapu saththu marana awajathaka ballo kapana hati witharak thoo budddagame newei wenna athi neda thuu nodakin

    අනේ යකෝ මස් කෑල්ලක් කාල හැදියන්:lol: තොපි වගේ ගොබ්බ හරක් තාමත් මේ රටේ ඉන්නවනෙ ශික්:baffled: බුදුහාමුදුරුවොත් මැරෙන්න කලින් කෑවෙ ඌරුමස් තොට ඒක අමතක උනාද??
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    නියම වැඩක් මචන්! දිගටම කරගෙන යන්න!:yes::yes: ඔය එක එක ගස් හිවල්ලු කියන ඒවාට සැලෙන්න එපා..:frown::frown: කැමති අය හදාගෙන කයි.. අකමැති එවුන් නිකන් ඉදියි.. ඕව ගණන් ගන්න එපා! මෙන්න මගෙන් REP 6+ :yes::yes::yes:

    ගෙඩාක් ස්තුති මවො, කව්රැ මොනා කිව්වත් අව්ලක් නෑ.... තව්රැ හරි මේකෙන් යමක් ඉගෙන ගන්නවානම් ඒකයි මගේ පැතුම. මමත් ගොඩාක් කෑම ජාති හදලා ඉගෙන ගෙන තියෙන්නේ මේකෙන් මයි, දත් කිබුලා සහ Sriboy ගෙන්....
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    heeeee penumen nam hodai wage

    ඇත්තටම හොදයි... හදලාම බලන්න කෝ.....

    ශා මරුනේ... දවස් ගානක් තියන්නේ නැතුව පැය ගානක් සීසන් වෙන්න තියල හදාගන්න බැරිද මචන් එච්චර දවස් ඉවසගෙන ඉන්න බෑනේ :P රෙප් +++

    එක තමයි මචෝ අව්ල... මමත් කෙල ගිල ගිල තමයි හිටියේ ඔක සීසන් වෙනතම් :P

    looks soo good..

    Thx Bro....​

    is there any way to speed up the seasoning ??

    ++++ for sharing

    Actually macho i make this for Easter!!!
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අනේ යකෝ මස් කෑල්ලක් කාල හැදියන්:lol: තොපි වගේ ගොබ්බ හරක් තාමත් මේ රටේ ඉන්නවනෙ ශික්:baffled: බුදුහාමුදුරුවොත් මැරෙන්න කලින් කෑවෙ ඌරුමස් තොට ඒක අමතක උනාද??

    :rofl::rofl::rofl::rofl:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    Machan Becon nemei Bacon!

    Mama hituwe mokak hari warning light ekak hadana hati daala kiyala :D

    Aulak na. oowa apita thapal karala ewanda barida danne na ne ? :yes::yes::yes: