මචන්ලා...
දම්රෝ එකේ beds හොදයිද??? නැත්තන් මොරටුවෙන් වගේ ගන්න හොද තැනක් තියනවද??
දැනට හිතාගෙන ඉන්නේ දම්රෝ එකෙන් මේ සෙට් එකෙන් එකක් ගන්න...
Hants සහ damro මෙට්ට දැනට හිතාගෙන ඉන්නව ගන්න ඒව හොදයිද,, හොද form mattress ද spring ඒවද.....
මොනව හරි අදහස් තියනවද?? මේ දවස් වල ඇවිදල හොයන්න බැරි නිසා සහ මේ දවස් වල ගනන් එහෙම අඩු නිසා හොයන්නේ
..
78x60 හොයන size eka...

..78x60 හොයන size eka...