Bed & Mattress

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මම නම් personally තේක්ක beds , wardrobes ගන්නේ නෑ . මොකද මට උපරිම 10 years ඕකක් පාවිච්චි කරානං ඇති. ඇයි බන් ජීවිතෙන් බාගයක් විතර එකම ඇදක නිදියද්දී එපා වෙන්නේ නැද්ද . ඕව පරණ අදහස් බන් . දැන් බලපන් අපේ ගෙවල් වල තියන පරණ තේක්ක බුරුත බඩු ? අපි ඕව විසි කරන්න බැරි කමට තියන් ඉන්නවා මිසක් ආසාවට නෙවේනේ තියන් ඉන්නේ . ඇයි ඉතින් තවත් ඒවගේ බදු ගොඩ ගහගන්නේ

    මේක නම් සිරා කතාව
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    දම්රෝ බොරු ගණන් බන්. මෙන්න මේකෙන් ගනින් queen size 17,500 ඉදල උඩට තියේ .
    https://www.facebook.com/colombofurniturehouse/

    Mettress ගන්නවනං spring pal කියල එකක් facebook එකේ තියනවා. queen size මම ගත්ත 22500 මාස 6කට විතර කලින්. ඕන නම් එකේ නුම්බෙර් දාන්නං .

    මම නම් personally තේක්ක beds , wardrobes ගන්නේ නෑ . මොකද මට උපරිම 10 years ඕකක් පාවිච්චි කරානං ඇති. ඇයි බන් ජීවිතෙන් බාගයක් විතර එකම ඇදක නිදියද්දී එපා වෙන්නේ නැද්ද . ඕව පරණ අදහස් බන් . දැන් බලපන් අපේ ගෙවල් වල තියන පරණ තේක්ක බුරුත බඩු ? අපි ඕව විසි කරන්න බැරි කමට තියන් ඉන්නවා මිසක් ආසාවට නෙවේනේ තියන් ඉන්නේ . ඇයි ඉතින් තවත් ඒවගේ බදු ගොඩ ගහගන්නේ

    MDF බෝඩ් වලින් හදපුවනෙ බන්.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම නම් personally තේක්ක beds , wardrobes ගන්නේ නෑ . මොකද මට උපරිම 10 years ඕකක් පාවිච්චි කරානං ඇති. ඇයි බන් ජීවිතෙන් බාගයක් විතර එකම ඇදක නිදියද්දී එපා වෙන්නේ නැද්ද . ඕව පරණ අදහස් බන් . දැන් බලපන් අපේ ගෙවල් වල තියන පරණ තේක්ක බුරුත බඩු ? අපි ඕව විසි කරන්න බැරි කමට තියන් ඉන්නවා මිසක් ආසාවට නෙවේනේ තියන් ඉන්නේ . ඇයි ඉතින් තවත් ඒවගේ බදු ගොඩ ගහගන්නේ

    මේක නම් සිරා කතාව
    eke wasiyakuth thiyenawa.. godak kal use karanawa kiyanne badu hondai.... paramparawen labenawaa kiyannea expenses na.. ewagema thamai thawath gahak dekak wath ithuru wenawane...

    wana winaasha gana katha karata apita gas kapala ewa walin badu sa wahalawalata lee nathuwa bane..
    eth uparima bhawithayak aarakshakariwa sidda karanawa nam godak kal pawathina nisa gas kapeemath yam pramanayakin awama wenawaa neda

    Double-Side-Pillow-Top-1.jpg

    මෙන්න මේක පාවිච්චිකරනවා අවරුදු එක මාහරක ඉදන් අවුලක් නැහැ දම්රෝ කියන තරම් සැපක් නැහැ
    එක ම හොදේ ල්ෆොර්ම් මෙට්‍රෙස් වගේ එකපාර බහින්නේ නැහැ තාමත් මුල් ගත්තා වගේ සැප %90

    හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ පුලුවන්නම් ලෙtax කියලා තියෙන ජාතියේ එකකට යන්න බලපන් බ්‍රෑන්ඩ් එකක් නම් දන්නේ නැහැ
    monawada latex kiyanne.. mokakda thiyena wasi & awasi..
    pahadili karanna
    ------ Post added on Mar 18, 2021 at 3:51 PM